අද ආසාදිතයන් 1656ක්…

July 25, 2021 at 9:01 pm | lanka C news
අද ආසාදිතයන් 1656ක්…

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1656ක් හදුනාගෙන තිබේ.

ඔවුන්ද සමගින් මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 296204දක්වා ඉහල යයි.

1,394 views
Main News