අද ආසාදිතයන් 1843ක්… දිනෙක වැඩිම ආසාදිතයන් අදයි…

May 2, 2021 at 8:06 pm | lanka C news
අද ආසාදිතයන් 1843ක්… දිනෙක වැඩිම ආසාදිතයන් අදයි…

තවත් කොරෝනා ආසාදිතයන් 615 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයන් ප්‍රමාණය 1843කි.

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප‍්‍රමාණය මෙයයි.

මෙම පිරිස සමඟ මෙරට සමස්ත ආසාදිත ප්‍රමාණය 112933 දක්වා ඉහළ යයි.

31,228 views

19 Comments to “අද ආසාදිතයන් 1843ක්… දිනෙක වැඩිම ආසාදිතයන් අදයි…”

  1. Jagath says:

    හෙට 2000 පන්නන්න පුළුවන් වෙයි.. ජයවේවා!!!

    • ජෙප්පට මොලයක් ජාතික ව්‍යපාරය says:

      නමි 25කින් විතර බොරැ වපුරන මොනදෙයින් හරි රටට කෙලවෙනකමි බලාගෙන ඉන්න රාජපක්ෂ භිතිකාවෙන් පෙලෙන මෙි බත්බැලයාට අනුකමිපා කරමු. මු වගේ මන්දමානසික පොරවල් තමයි අලුත් රටක් හදන්ඩ plan කරන්නේ. අපිට උපදෙස් දෙන්නේ 2015 රටටම කෙලෙවිවෙි

      • Jagath says:

        තොපි වගේ වහල්ලුන් ට කොහෙද? බං මොලයක්.

      • Jagath says:

        ජෙප්පට කෙසේ වෙතත් උඹට නම් මොලේ කළදක් වත් නැති එකෙක් බව පේනවා. වහල්ලු නේ.ඕනේ එකකට ඔලුව වනන්න විතරයි උන් දන්නේ.

      • තෙල බෙදන අපේ විරුවා says:

        97 පාරක් හම්බාවෝ බෝම්බ ගහනවා කියලා කිසිම ඇක්ශන් එකක් නොගත්ත උනුයි,, අප්‍රේල් 8 වෙනිදා වෙනකොට මෙහෙම දෙයක් වෙයි සංචරන සීමා දාන්න කියලා සෞක්‍ය අංශ වලින් පුන පුනා කියලා තියෙද්දිත් තොපේ බිස්නස් කරගන්න රට පුරා බජවු දාලා කොරෝනා පැතිරෙන්න දීලා මිනිස්සු මැරෙන්න ඇරපු තොපිත් එකයි පර බල්ලෝ..

    • 4000 says:

      අනිද්දා 4000ක්..?

      • ජෙප්පට මොලයක් ජාතික ව්‍යපාරය says:

        මොනවා උනත් සජි් අද හොද ආදර්සයක් දුන්නා මෙි වගේ වෙලාවක පිස්සු කෙලින්ඩ එපා බං. හෙට උඹට උඹගේ ගෙදර උන්ට වෙන්ඩ පුඑවන් ඔය වාචාල කට පොඩිඩක් පාලනය කරගනින්

        • pohottu says:

          Truely Sajith looks like ruling the country even though he is the opposition leader.

    • කොටියාගොඩ සුනිල් රත්නායක says:

      අයයියෝ…2000 නෙමේ..5000 ..පැන්නත් මොකෝ. මැරෙන්නේ උපරිම 10 යි නේ.
      ඔය එක එක ඩෝකා ලා බෙදන තෙල් කන්න එපා. කාල බොරුවට ආතල් එක නැති කරගන්න ත් එපා. අපේ එත එත්නොල් ජොනී අයියාගේ උපදෙස් අනුව ඇට නැති සව් භාගයක් උදේට උදේට කහිප්පු එක්ක සැන්ඩී කරලා ගහන්න.

      • කලකිරුන ලක්ශ 69න් එකෙක්. says:

        අපි නම් කන්නේ ස’ බෙදන ඇෆලටොක්සින් තියෙන ෆාම් තෙල්.. එන්න අපි තාලෙට කියමු.. 😀

        තෙල බෙදන අපේ විරුවා.. පිලිකාව අපට බෙදුවා..
        ලෙඩ කරන එකෙක් වේ නම්.. ඒ ඔබයි අපේ මරුවා..

    • Assassin says:

      Minissu hariyata saukya nithi pilipaddanm mewage keliyk wenna.terenwayaa ape unta.sathiyen amthkaine okkoma.

  2. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ආණ්ඩුවේ නිල ප්‍රකාසක තැබෑරුමා කියනව අපේ පාලනේලු කොරෝනා.බයියො ඒකට තප්පුලනව .රෙද්දෙ ගියත් මොකද්ද කෙලින්ලු නේ මේ මෝඩ බයියොත් ඒ වගේ දිය සැලිය රත් වෙනකල් නටනව

    • Ranga says:

      දැන්නමි ඔහේට පිස්සු හොදටම තදවෙලා වගේ නරකද අංගොඩ පැත්තේ ගිහින් ආවොත්,

    • එකවල්ලේ පොල් says:

      තෝ ජොන්ස්ටන්ගේ නෑදෑයෙක් නේහ් අනුෂ්ක ප්‍රනාන්දු ? හේ… හේ…

  3. මල්වානේ බැසිල් says:

    ජනතාව නැති ආර්ථිකයක් ගොඩනැගිම තුලින් ලංකාව ලොකයේ ඉහළ තැනකට ගෙනයාමට වෙර දරණ අපේ විරුවාට ජයවේවා !

  4. මාක්ස්වාදී ජෙප්පා says:

    මේ තරමින් අඩු වෙලා තියෙන්නෙ පොහොට්ටු රජයේ දක්ෂතාවය නිසයි. පුතානෝ දිනුවනම් මෙලාට දිනකට ලක්ෂය පැනල.

  5. අම්මපා! මේ තරම් PCR කළාද?

  6. Neela says:

    Corona new cases වලින් අපි දැන් UK පරද්දලා 25 වෙනි තැනට ඇවිත් ඉන්නේ. අද රෑ 24 වෙනි තැන ඉන්න USA පරද්දනවා. සර් ගමේ බයියන්ට PCR මොකට ද නේද? අපි දැන් රටේ 8% කට හා පාර්ලිමේන්තුවේ 100% කට එන්නත් කරලනේ. මෛත්‍රීගේ ජෝක්ස් මොනවාද අපෙ සර්ගෙ ඒවත් එක්ක.

  7. දුටුගැමුණු says:

    වහාම ආසාදිතයින් වැඩිකර රාජකීය මාර උපදේශක මැටිමෝල් සභාවේ උපදෙස් මත සැලසුම් කල පරිදි “බුද්ධ ශාසන නියාමන පනත” පාර්ලිමේන්තුවේ සම්මත කර සිරි ලංකාව “විශාලා මහනුවරක්” කරගැනීමට රජයට මහගු අවස්ථාවක් හිමිවී ඇත. එයට හැකි පමණින් උපකාර කර
    ඔබගේ ජීවිතය සැපවත් කර ගන්න.

Main News