අද ආසාදිතයන් 1895ක්..

May 6, 2021 at 8:30 pm | lanka C news
අද ආසාදිතයන් 1895ක්..

තවත් කොරෝනා ආසාදිතයන් 546ක් අද දිනයේ හදුනාගෙන ඇත.

විදේශයන්ගෙන් පැමිණි 44 දෙනෙකුද ආසාදිත යයි හදුනාගෙන ඇත.

ඔවුන් ද සමඟ අද දිනය තුළ හඳුනාගත් ආසාදිත ප්‍රමාණය 1895කි.

14,313 views

10 Comments to “අද ආසාදිතයන් 1895ක්..”

  1. කොටියාගොඩ සුනිල් රත්නායක says:

    එතකොට මේක 2000 පනින්නේම නැද්ද ?
    ඊයේ 25 මලා, ඒ කියන්නේ 80 ක් හැදුණොත් එකෙක් වල පල්ලේ අනිවර්‍යයෙන්ම.

    • වයි දිස් කොලවෙරි says:

      බොරු කතා. 25ක් මැරෙන්න විධියක් නෑ. රෝහල් වල තියෙන්නෙ සායනික පරීක්ශණ කරලා කොවිඩ් හොද වෙන බවට ඔප්පු වෙච්ච බෙහෙත්. ඒව බිවුවම මැරෙන්නෙ නෑ.

      මැරිච්ච ඔක්කොම බටහිර බෙහෙත් නොබී ධම්මික පැණිය බීපූන්.

      • ගොන් බයියොන් ට මොලේ නැහැ says:

        පූට්ටු බයියෝ ඉතින් උගේ මහා එකා කියන එක අහගෙන ඇවිත් අර ළිඳ ළඟ සංගමේ අබිලිං වගේ ඔහේ වමාරනව. බලපන් මේක,
        https://lankacnews.com/55372-2/

    • පාල-නය says:

      ඒකත් ඉතින් අර මහ බැංකුව විසින් රුපියල පාලනය කිරීම වගේද දන්නේ නැහැ. පාලනය කළොත් ඕක 2000 ට යටින් විතරක් නෙවෙයි අර කලින් 300 ටත් යටට දැම්මා වගේ කරන්න පුළුවන් 😂

  2. මෝඩ බයියා says:

    දෙදහට අඩුයි .ඒ කියන්නෙ අපි තමා ලෝකෙම්ම හොදටම කරල තීන්නෙ

  3. Priyantha says:

    2000 පනින්නේම නැහැ….ලොරි ටෝක් ඇමතියෝ දෙන විදියටනම්…දැන් ලංකාවේ covid නැත…එන්නත් දෙකම ගහගත් නිසා…ජනතාව උන්නත්…මලත්…ඒ උන්ට කමක් නැත..

    • ලයිසොල් බීපු බයියා says:

      කොවිශිල්ඩ් එන්නත් ගහ ගත්තු එකෙක් හිටියා අපේ ගෙවල් ළඟ. හෙන ගැම්මෙන් හිටියේ. ගිය සතියේ ඌටයි උගේ පවුලේ පස් දෙනෙකුට යි කොරෝනා පොසොටිවි.
      මුන් කොවිෂිල්ඩ් කියලා ගැහුවේ ඉන්දියාවෙන් ඒවපූ බලු හුලිජ්ජ ද කොහෙද. ඉල්ලන් ඇඳගන්න බයියෝ තරම් දක්ෂ නැහැ වෙන කවුරුත්

      • Kerala Jeppa says:

        බලු හුජ්ජ නෙවේ බන්. කේරල ගව හුජ්ජ.

  4. වෙල්ජෝන් says:

    වහල් බය්යන්ව රවට්ටනවා තරම් තවත් ලේසි දෙයක් නැති විත්තිය ආණ්ඩුව හොදාකාරව දනී…

  5. RT says:

    Russia’s Corona virus vaccines are as simple as the Jalashnikov rifle (AK47/T56), president Vladimir Putin said, as the country registeres a single dose version of the Sputnik V vaccine.
    T56/AK47 හෙවත් කලෂ්නිකොව් රයිෆලය මෙන්ම සරලයි විශ්වාසනීයයි ස්පුට්නික් වී වැක්සීනය. – ව්ලැඩිමීර් පූටින්

Main News