අද ආසාදිතයන් 1,860 ක්…

May 4, 2021 at 8:33 pm | lanka C news
අද ආසාදිතයන් 1,860 ක්…

තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 710 දෙනකු වාර්තා වී තිබේ.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වන ආසාදිත ප්‍රමාණය 1,860 කි.

ඔවුන් සමග මෙරට ආසාදිත මුළු ගණන 115,536 දක්වා ඉහල යයි.

14,711 views

One Comment to “අද ආසාදිතයන් 1,860 ක්…”

  1. මෝඩ බයියා says:

    කොරෝනාවෙන් කෙලම වෙලා ඉන්න අපේ ඉතුරු වෙලා තියෙන තුට්ටු දෙකටත් තට්ටු කරන්න ධම්මික පැණිය අවුට් උන වෙලේ කරාපිටි කරල හරි ආපු එක ලොකු දෙයක්.මිනිස්සුන්ට කෙලවිලා පිදුරු ගහේ හරි එල්ලෙන්න බලන් ඉන්න වෙලේ කුට්ටිය කඩා ගන්න එන්න පෝලිමේ එන්න තණකොළ ගහ විතරයි යූස් නොකලේ ඒක හරි යූස් කරල බයි අපට තව ඔසු ගේන්න .

Main News