අද ආසාදිතයන් 1889ක්…

May 7, 2021 at 9:28 pm | lanka C news
අද ආසාදිතයන් 1889ක්…

අද දිනය තුළ තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 1889 දෙනකු වාර්තා වී තිබේ.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන්ගේ ප්‍රමාණය 121,313 දක්වා ඉහළ යයි.

5,843 views

7 Comments to “අද ආසාදිතයන් 1889ක්…”

  1. cgunaya says:

    ⁣මේ අස්⁣සේ ජ.වි.පෙ ගැන ඇස ගසාගෙන සිටිය යතුය ඔවුන් තස්නවාදීන් නිසා තම වාසියට ලෙඩ පතුරැවා හරැරිය හැක

  2. Chuti malli says:

    Mama me kalpana kale wadi wewi awith eka paratama 1900n meha hamadama nawathinne kohomada kiyala 😀

    • saman says:

      2000 padinna tharam testing kara ganna puluwan thathwayak ne. umbatath itin balan inne ratata hena gehuwath kamak ne. anduwata mokak hari kiyaganna tinawanm echchrai

  3. වෙල්ජෝන් says:

    ලස්සනම දේ තමයි ආසාදිතයන් 1999 වාර්තා උනත් කවදාවත් 2000 පනින්නේ නෑ. එකට තමයි කියන්නේ “සව්භාග්යේ දැක්ම” කියලා

    • Modaya says:

      Hmmmmm…… Good point. ..

    • කොටියාගොඩ සුනිල් රත්නායක says:

      මම මේ අදත් බලන් හිටියා , කොරෝනා රෝගින් ගණන් කරන බයියන්ගේ ආසාධිත සූත්‍රය එළියට දායි ද කියලා. ඒක මංගල ගේ තෙල් මිල සූත්‍රය ට හපන්.
      දවසට සීයක් මැරුණත් උපරිම රෝගින් 1890 යි. පට්ට නේ ස ඇට නම ලාස්සෙට කොකා පෙන්නන පෙනිල්ල.

  4. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු.

Main News