අද ආසාදිතයන් 1896ක් හදුනාගනී..

May 8, 2021 at 9:42 pm | lanka C news
අද ආසාදිතයන් 1896ක් හදුනාගනී..

අද දිනය තුළ කොරෝනා ආසාදිතයන් 1896 හදුනාගෙන තිබේ.

එම පිරිස සමග මෙරට හදුනාගන්නා ලද ආසාදිතයන් ප‍්‍රමාණය 123,234 දක්වා ඉහල යයි.

7,444 views

2 Comments to “අද ආසාදිතයන් 1896ක් හදුනාගනී..”

  1. Wimal says:

    නයා එලටම වැඩේ දෙනවා නේද අපේ කෙලනි හාමුදුරුවනේ.

  2. වෙල්ජෝන් says:

    රටට උදාවෙලා තියෙන සව්භාග්යේ දැක්ම කැළණි නයා වෙන්න බැරිද..

Main News