අද ආසාදිතයන් 1917ක්…

June 24, 2021 at 11:00 pm | lanka C news
අද ආසාදිතයන් 1917ක්…

අද දිනයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් 1917 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව මෙතෙක් මෙරට හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 248008 දක්වා ඉහළ යයි.

5,177 views

2 Comments to “අද ආසාදිතයන් 1917ක්…”

  1. Jagath says:

    PCR අඩු කරද්දී ලෙඩ්ඩු අඩු වෙන එක අහන්න දෙයක් ද??????

  2. GMOA says:

    රෙපොර්ට් හන්ගනකොට නිවැරදි ගණන ප්‍රකාශ නොකරනවිට මේක වෙන්න පුළුවන්. වසංගත අංශයේ වැඩ බලන කෙනා පුටුව බේරගන්න කරන වැඩ.

Main News