අද ආසාදිතයන් 1939ක්… එය දිනයක වැඩිම අගයයි…

May 5, 2021 at 8:44 pm | lanka C news
අද ආසාදිතයන් 1939ක්… එය දිනයක වැඩිම අගයයි…

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1939 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ විදේශයන්හි සිට පැමිණි 42ක් සමගයි.

එම ප‍්‍රමාණය දිනක වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.

ඔවුන් සමඟ මෙරට ආසාදිත ප්‍රමාණය 118,746 දක්වා ඉහළ යයි.

18,855 views

4 Comments to “අද ආසාදිතයන් 1939ක්… එය දිනයක වැඩිම අගයයි…”

  1. lotus says:

    no problem. not exceed 2000. . let’s celebrate of 1,00,000 recovery by Sir.

  2. Truth says:

    දිනක ආසාදිතයන් ගණන 2000 ඉක්මවා නොයාමට වගබලාගත් රජයට,
    අපගේ ස්තුතිය🙏🙏🙏

    • වයි දිස් කොලවෙරි says:

      2000 නෙවේ 20,000ක් ආවත් බහුතරය මිනිස්සු හෙල ඔසු පාවිච්චි කරලා ෆිට් එකේ ඉන්නෙ. කිසි අවුලක් වෙන්නෙ නෑ.

      හෙල ඔසු වලට ගරහපු, බාල්දි පෙරලපු උන් පරිස්සම් වෙයල්ලා.

  3. Saradiel says:

    සියලුදෙනාට ඉක්මන් සුවය පතමු.

Main News