අද ආසාදිතයන් 2200 පනී…

May 14, 2021 at 11:26 pm | lanka C news
අද ආසාදිතයන් 2200 පනී…

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1380 දෙනෙක් වාර්තා වී ඇත.

ඒ සමග අද දිනයේ වාර්තා වන ආසාදිතයන් ගණණ 2269කි.

ඔවුන් සමග මෙරට කොරෝනා ආසාදිතයන් ගණන 137,054 ක් දක්වා ඉහළ යයි.

7,536 views

3 Comments to “අද ආසාදිතයන් 2200 පනී…”

  1. බූරු පුතාණෝ සජියා says:

    මං බයේ හිටියෙ 2000ට අඩුවෙයි කියල. අපිට ඉන්දියාවට සෙකන්ඩ් වෙන්න බැහැනෙ.

  2. බයි බල සේනා says:

    අපි තමා හොදටම නාන්නෙ

  3. රන්වල says:

    සීයට පරිප්පුත් නෑ හැටට සැමනුත් නෑ ලීසින් සහනෙත් නෑ පන්දාහත් නෑ බයියොන්ට ඇපත් නෑ.

Main News