අද ආසාදිතයන් 2259ක්…

June 14, 2021 at 8:42 pm | lanka C news
අද ආසාදිතයන් 2259ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 479ක් හදුනාගැනීමත් සමග අද දිනයේ හදුනාගත් ආසාදිත ප‍්‍රමාණය 2259 දක්වා ඉහල යයි.

ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත් ආසාදිතයන් ගණන 225851කි.

2,536 views

3 Comments to “අද ආසාදිතයන් 2259ක්…”

  1. Sadie says:

    Death rate too high..all though two days count- 13th Sunday 57 and 14th Monday 67. The reason is contact tracing is slow because too many positive cases and it’s done manually and because the testing facilities are poor and people not encouraged to test and people stay at home with or without symptoms till it’s too late and and die at home or when taken to hospital. Poor treatment too as hospitals are full. Lock down Movement restrictions not working put curfew to specific areas of major spread ..Colombo 1, 3,4, Dematgoda moratuwa at, my Lavinia looking at daily stats of positive cases etc

  2. කුඹුක්කණ් says:

    කෝ යකෝ මේකට මං බටහිර ඇලොපති උද්දච්ච හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලට බැනලා දාපු කමෙන්ට් එක

    • වැක්සීන් සමාගම says:

      දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරුන්ට කොරෝනා මර්දනය කිරීමට වැට බඳිමින් කොරෝනා රෝගය ආරක්ෂා කරන , අප සමාගම් ආරක්ෂා කරන
      බටහිර ඇලොපති වෛද්ය ගැත්තන්ට අපගේ හෘදයාංගම ස්තූතිය!