අද ආසාදිතයන් 2275ක්…

June 15, 2021 at 8:43 pm | lanka C news

තවත් කොරෝනා ආසාදිතයන් 432 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරටෙන් අද දිනයේ හඳුනාගත් ආසාදිතයන් ප්‍රමාණය 2275 කි.

ඔවුන් ද සමග මෙතෙක් මෙරටින් වාර්තාවන මුළු ආසාදිත ප්‍රමාණය 228126 දක්වා ඉහළ යයි.

2,743 views

One Comment to “අද ආසාදිතයන් 2275ක්…”

  1. වැක්සීන් සමාගම says:

    දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරුන්ට කොරෝනා මර්දනය කිරීමට වැට බඳිමින් කොරෝනා රෝගය ආරක්ෂා කරන , අප සමාගම් ආරක්ෂා කරන
    බටහිර ඇලොපති වෛද්ය ගැත්තන්ට අපගේ හෘදයාංගම ස්තූතිය!

Main News