අද ආසාදිතයන් 2300 පනී…

May 15, 2021 at 9:21 pm | lanka C news
අද ආසාදිතයන් 2300 පනී…

අද තවත් කොරෝනා ආසාදිතයන් 585 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග දිනයේදී වාර්තා වූ ආසාදිතයන් ගණන 2371කි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 140,456 දක්වා ඉහල යයි.

9,980 views

3 Comments to “අද ආසාදිතයන් 2300 පනී…”

  1. ගොනාට අo says:

    2,300 නොවෙයි 23,000 වුනත් බටහිර බොරු එන්නත ඇර වෙන ප්‍රතිකාර, ප්‍රතිශක්ති අනම් මනම් නෑ හොදේ. දෙන එන්නතක් විඳගෙන ඔය ඉන්න විදියට හිටපල්ල බැරි බැරි රෝගෙන් ඔත්පලවුන එකෙක්ව මුදුනට නැග්ගුවනම්.

  2. කැලණියේ නයා says:

    අනේ මගේ බයි මල්ලිලා මට පොඩි මිස්ටේක් එකක් උනා ගග දෙබෑ කරන් ඩෝම් ගාල සද්ද කරන් ඇවිත් ඉස්සරාට බොලාට සුබම කාලයක් එනව කියපු එකේ පොඩි ප්‍රින්ටින් මිස්ටේක් එකක් තියෙනව 2025 තව එකෙක් රජ කලාම තමා ඒ හොද කාලෙ එන්නෙ.

  3. Hasi says:

    මේ සයිට් එකේ “අපේ සර් තමයි හොදටම කලේ..” යැයි කට මැත දොඩවපු 69 බයි ඔස්තාර්ලා දැන් ඉන්නේ කසාය බීපු ගොලුවො වගේ…

Main News