අද ආසාදිතයන් 2,329ක්…

June 13, 2021 at 8:49 pm | lanka C news
අද ආසාදිතයන් 2,329ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 443ක් හදුනාගැනීමත් සමගින් අද දිනයේ හදුනාගත් ආසාදිත ප‍්‍රමාණය 2,329 දක්වා ඉහල යයි.

ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත් ආසාදිතයන් ගණන 223,592 දක්වා ඉහල යයි.

3,011 views
Main News