අද ආසාදිතයන් 2,340ක්….

June 12, 2021 at 8:31 pm | lanka C news
අද ආසාදිතයන් 2,340ක්….

තවත් කොරෝනා ආසාදිතයන් 707ක් හදුනාගැනීමත් සමගින් අද ආසාදිතයන් 2,340ක් තහවුරු වී ඇත.

ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත් ආසාදිතයන් ගණන 221,263 දක්වා ඉහල යයි.

2,819 views

One Comment to “අද ආසාදිතයන් 2,340ක්….”

  1. dev says:

    adu weemak tiyanwa
    aluth eka palanaya karanna amaru
    good job everyone

Main News