අද ආසාදිතයන් 2386ක්…

May 12, 2021 at 9:15 pm | lanka C news
අද ආසාදිතයන් 2386ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 957 දෙනෙකු අද දිනයේ හඳුනාගෙන ඇත.

ඒ අනුව අද දිනය තුළ හඳුනාගත් ආසාදිත ප්‍රමාණය 2386 කි.

ඔවුන් සමග මෙරටින් හමු වූ මුළු ආසාදිතයන් ගණන 133,484කි.

9,278 views
Main News