අද ආසාදිතයන් 2400 පනී…

May 17, 2021 at 9:45 pm | lanka C news
අද ආසාදිතයන් 2400 පනී…

අද තවත් කොරෝනා ආසාදිතයන් 854 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද දිනයේ හදුනාගත් ආසාදිතයන් ගණන 2433කි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 145,179 දක්වා ඉහල යයි.

7,142 views

One Comment to “අද ආසාදිතයන් 2400 පනී…”

  1. නාත දේව මංඩලය says:

    ඉලෙක්සන් වලට විතරක් යූස් ක්‍රන අපෙනුත් වැඩක් ගනිල්ලා බන්.කාලි මැනි එක්ක දාල ෆේල් උන පැනි වගේ නෙමේ අපේ සපෝට් එක අරන් මොනා හරි ප්‍රොඩක්ට් එකක් ලෝන්ච් කරල මේක ගොඩ දාමු.අර පාවඩදෙනිය දොස්තරට කියහල්ල බලේ ලැබුනම අමතක නොකර ආයි අපේ මීටින් වලට එන්ඩ කියාල

Main News