අද ආසාදිතයන් 2700 පනී…

June 10, 2021 at 8:50 pm | lanka C news
අද ආසාදිතයන් 2700 පනී…

තවත් කොරෝනා ආසාදිතයන් 573ක් හදුනාගැනිමත් සමග අද හදුනාගත් ආසාදිත ප‍්‍රමාණය 2715 දක්වා ඉහල යයි.

ඒ අනුව මෙරට මෙතෙක් හදුනාගත් ආසාදිතයන් ගණන 216013 දක්වා ඉහල යයි.

3,589 views

2 Comments to “අද ආසාදිතයන් 2700 පනී…”

  1. Ravana parapura says:

    බටහිර වෙදකම නැතුව අද හෙළයන්ගේ හෙළ වෙදකම පමණක් හෙළයේ තිබුනානම් අපි අද ලෝකයෙන්ම ජය අරන් කනගාටුයි.

    • කුඹුක්කණ් says:

      ඔබ නිවැරදියි.
      බටහිර වෙදකම තිබ්බට කමක් නෑ, එහි ආධිපත්‍යයෙන් අනිත් වෛද්‍ය් ක්‍රම යට නොගැහුවා නං.

      මේ බටහිර ඇලොපති උද්දච්චයො හෙවත් ඖෂධ සමාගම් වල සේල්ස් රෙප් ලා යනු අද වැක්සීන් වලට කඩේ යන කවි සිංදු කාරයො ටිකක් විතරයි.

Leave a Comment

Main News