අද ආසාදිතයන් 2882ක්…

May 31, 2021 at 9:00 pm | lanka C news
අද ආසාදිතයන් 2882ක්…

තවත් කොරෝනා ආසාදිතයන් 1351ක් වාර්තා වීමත් සමගින් අද දිනයේ හමුව ඇති ආසාදිත ගණන 2882ක් දක්වා ඉහල යයි.

ඒ සමග මෙතෙක් මෙරටින් වාර්තා වන ආසාදිත ගණන 186288 කි.

4,230 views

3 Comments to “අද ආසාදිතයන් 2882ක්…”

  1. අනුරාධපුරේ නානක්කා says:

    සර්ලට මෙච්චර පේන කියපු මාගෙන් පේන බලල ලෙඩ්ඩු අදුනගත්ත නම් කොරෝනා සීරෝ දැන් .කොහෙද ලොකු සර්ල නාන නෑම ගැන මට පේනෙට කියන්න බැරි උන එකට තරහ ගිහින් වෙන්ටැ දැන් රතු නූලුත් නෑ.

  2. හෙලුවෙන්ද වයිට් විශ්වසත්ති says:

    අනේ ස මට සමාවෙන්න. මම ස ගේ අය්යව නම් ඒ දවස්වල හොඳට අන්දලා සැහෙන්න හම්බ කරන් කෑවා. කොහෙද මගේ මතුරපු වතුර මුට්ටි මැජික් එක පොඩ්ඩක් එහෙ මෙහෙ උනානේ. මම කිව්ව මේ වැඩේට ටිකක් පිළිවෙලකට ඉන්න මැති ඇමතිලා දෙන්නෙක් තුන්දෙනෙක් එවන්න කියල. එත් එව්වේ තනිකරම ගොන් ගස් ටිකක් නේ. එකෙක් ශෝටක් ගහන් ආව. අනික් එක්කෙනා කට බැඳපු රෙද්ද ලිහන්නේ නැතුවම මුට්ටිය විසිකරා. ඉතින් මගේ විශ්ව ශක්ති ය ඔක්කොම ඩිසේබල් වෙලා එන්ක්රිප්ටඩ් මන්තරේ කෙලින්ම ෆෝමැට් වෙලා ගියා ගඟට වැටිච්ච ගමන්. අනේ මිට පස්සේ නම් මම එන්නේ නැහැ. පුළුවන් විදිහට අනුන්ගේ සින්දු ටිකක් රෙකෝඩ් කරන් ජිවත් වෙනවා.

  3. කුඹුක්කණ් says:

    බටහිර ඇලොපතියො ආයෙ ෆේල්. අපිට බෙහෙත් නෑ රට වහපල්ලා කොරෝනා පාලනය කරන්න කියලා ඩෙඟා නැටුවා
    දැන් නටපු නැටුමකුත් නෑ
    බෙරේ පලුවකුත් නෑ

    එන්නත් වලට රටේ සල්ලි පිටරටට අරින්න පුදුම කැක්කුමක් තිබ්බෙ , දැන් ඒකත් හරි
    මහා විද්‍යාත්මක එන්නතෙන් කොරෝනා නැත්තටම නැති වුනා

    අනේ මේ ගොං ඇලොපති උද්ද්ච්චයන්ගෙ කීම් අහලා කරගත්තෙ ඔච්චරයි.