අද ඇත්තේ ජනතාවගේ බෙල්ලටම බදු ගැසූ ටූත්පේස්ට් ආර්ථිකයක්..- ගෝටාගෙන් වත්මන ගැන සරල ආර්ථික විග්‍රහයක්
July 10, 2018 at 3:26 am | lanka C news
අද තිබෙන්නේ ජනතාවගේ බෙල්ලටම වෙනකම් බදුවලින් හූරා කෑ ටූත්පේස්ට් ආර්ථිකයක් යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මාතර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ‘එළිය’ සමන්ත්‍රණයට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ කීවේය.
පාර්ලිිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සංවිධානය කර තිබූ ‘එළිය’ සම්මන්ත්‍රණය අමතා වැඩිරටත් අදහස් දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,
අද නීතිය හා සාමය, ප්රජාතන්ත්රවාදය, ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් වැඩි වෙමින් තිබෙනවා. අද රටේ සෑම තැනකම ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ යුගයක් අවශ්‍යයි කියායි. මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදය අවසන් කළා පමණක් නොව ජනතාවාදී සංවර්ධනයක් හදුන්වා දුන්නා. එතුමා ජනතා කේන්ද්‍රීය සංවර්ධන සංකල්පයක් හන්වා දුන්නා. ජනතාවගේ ආකල්ප හදුනා ගෙන නැවතත් අපි ගෙන ආ යුත්තේ මේ ජනතා කේන්ද්‍රීය සංවර්ධන සැලැස්මයි. මේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය ඉදිරියට ගෙන යා හැක්කේ ජනතාවට සහන සැලසීමෙන් පමණයි.
එදා මහින්ද රජය ජනතාව වෙනුවෙන් මහා ව්‍යාපෘති ආරම්භ කළා. සුළු හා මධ්‍යම පාන්තික ව්‍යාපාරිකයන් ඇති කළා. සෑම ප්‍රදේශයකම සුΩළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයන් ඇති වුණා. නාගරික සංවර්ධනය කරන අවස්ථාවේදී අපි කළේ ජනතාවාදී නාගරික සංවර්ධනයක්. මංමාවත් සකස් කිරීමේදී, ඇවිදින ස්ථාන සකස් කිරීමේදී, එ් එ් ප්‍රදේශන ලස්සන කිරීමේදී මුල් කර ගත්තේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක්. නාගරික සංවර්ධනයේදී එතුමා විශේෂයෙන්ම කොළඹ පළාතේ අඩු ආදායම් ජනතාවට තට්ටු නිවාස ඇති කළා. එතුමාගේ ඉලක්කය වුණේ තට්ටු නිවාස 50000 ක් ඇති කරන්නයි. නමුත් 2014 වන මට 20000 ක් ඉදිකළා.
ඉදිරියේදි ඇති වන රජයකදී නැවතත් ජනතාවාදී කේන්ද්‍රීය සංවර්ධනයක් ඇති කරනවා. නාගරික හා ග්‍රාමීය සංවර්ධනය එක හා සමානව සමතුලිතතාවයකින් ඉදිරියට ගෙන යෑමට මහින්ද රාජපක්ෂ මහතාගේ දැක්ම වුණා.
ඉතිහාසය දෙස බැලීමේදී 71 වගේ කැරලි ඇති වුණේ හම්බන්තොට, මොණරාගල, අම්පාර වැනි දිස්ත්‍රික්කවල කිසිදු සංවර්ධනයක් ඇති නොවුණු නිසා. ඒ සංවර්ධනය ඇති කිරීමට තමයි මහින්ද රාජපක්ෂ ජනාැපතිතුමා සෑම මටම උත්සාහ ගත්තේ. වරාය, ගුවන්තොටුපළ වැනි ව්‍යාපෘති ඇති කළේ මාතර, මොනරාගල, හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාවට ඇති වන පහසුකම් හිතලා තමයි. එදා මේ හම්බන්තොට වරාය හදන අවස්ථාවේදී අරමුණ වුණේ ඒ වටා ඇති වන වෙළෙඳ කලාපය මගින් ඒ පළාත්වලට හිමිවන රැකියා ඇතුළු අනෙකුත් අවස්ථා කල්පනා කරලයි.
වරාය හා ගුවන්තොටුපළ ව්‍යාපාරික වටිනාකමක් ඇති වැදගත් ව්‍යාපෘති දෙකක්. මේ ව්‍යාපෘති දෙක හරහා ඒ ප්‍රදේශ සංවර්ධනය කිරීමට හැකියාව තිබෙනවා. අවාසනාවකට එහි වටිනාකම තේරුම් ගන්නේ නැතිව ඒවා විදේශීකයන්ට පවරා දෙන්න කටයුතු කළා. මහින්ද රාජපක්ෂ රජයේ සංකල්පය තිබුණේ දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරගෙන දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කරගෙන මේ රටේ කර්මාන්ත සැලසුම් සකස් කිරීමටයි. ආර්ථික වර්ධනය සෑම කෙනෙක්ම අතම බෙදීයා යුතුයි
සංකල්පය තිබුණා. මේ රටේ සංවර්ධනය ඇති වන අවස්ථාවලදී ඒ සංවර්ධනය සෑම පළාතකටම බෙදී යා යුතුයි. අපේ ආර්ථික සැලැස්ම සකස් කරන විට දිළිදු පවුල් ඉහළට ගැනීම වැදගත්. අපි ආර්ථිකය කොතරම් දියුණු කළත් නියම ආර්ථික සංවර්ධනයක් ළගා කර ගැනීමට බැහැ. ආර්ථිකය සංවර්ධනය කිරීමේදී අධ්‍යාපනය වැදගත්. දැනුම මුල්කරත් ආර්ථිකය පදනම් විය යුතුයි.
– චමින්ද කරුණාරත්න
It is obvious that Hon. Patali is doing better than you. For example, the problem of shanties in Colombo will over by next year. And, the rock of garbage in Colombo has been solved by him and now producing fertilizer. He is not a man of hot temper and all problems are being solved by discussions with people.He actually is engineer and has broad vision.Now the urban development authority is making profit where as in your time it was a white elephant .
Go and fly a kite. I know What pacha ranwawaka is doing. UNP donkey does not know anthing.
Pacha-man is just following what others ( other countries) did. He has no any of his own idea.
Karume
other counties example is also important to make right decisions, unfortunately, you all are blind in politics. the best way is to take the middle path and doing a honest investigation unbiased.
unp thopi me raten thuran wenakam ape rata sanwardanaya karanna baha… all unp go to hell
No it is not obvious to us..until results are obvious..and not obvious failures like his previous ministerial portfolios…his image is tarnished forever due to Panama papers and cowardly midnight hit and run case of a young motor bike rider.
Yes, he is doing better in molesting women and making media men disappearing.
නියමයි, මෙවෙනි පැසුනු බුද්ධියකින් හා දුරදක්නා නුවනකින්යුතු නායකයෙක් තමයි මීලඟට ශ්‍රී ලංකාවේ ජනාධිපති ලෙස පත්කර ගත යුත්තේ. නැතුව ආලපාලු රනවකල වගේ හතර කේන්දරේම පාලු
ගල් අඟුරු හොරු නෙමේ.
niyama mawathkne thoragena thiyenne, JR ge prathpaththi geniyanna gotek mokatada? wikunana eka malikuth karai sinnakkara naethiwa
පැසිල තියෙනව කොන්ඩෙනම්. ඊට සාපේක්ෂව බුද්ධිය වර්ධනය නොවීම තමයි අවුල. අනික මේ කතාවල තියෙන සුන්දරත්වය මෙයාලගෙ වැඩවල නෑනෙ. ජනතාවාදී සංවර්ධනය අර කොමිස් කාල හදපු තට්ටු නිවාස ඉරි තලලා. කොමිස් ගහන්න හදපු වරායයි,ගුවන්තොටයි සුදු අලි. පරම්පරා ගානක් රට චීනෙට ණයයි.ශ්‍රැන්ගිලා සින්නක්කර චීනෙට වික්කා. මේ සේරම කොමිස් එකට.ඔන්න ජනතාවාදී සංවර්ධනය. හැබැයි රෙජිමෙ එවුන් උන්ට නෑයො වෙන එවුන් නම් බලා ඉද්දි සංවර්ධනට වුනා. අර රන් අම්මන්ඩිගෙ සහෝදරයා එයාර්ලංකා ඉද්දි අටවත් පාස් නැති එකා මාසෙට ලක්ෂ 5අරන්.දීමනාව විතරක්. ඔන්න ඔය වගේ ජනතාවාදී සංවර්ධනයක් තමයි ඔය දෙන්න යන්නෙ.
කතාව නම් ඇත්ත යාළුවා… එහෙනම් අපි ඔයාව දාන්නද වැඩේට ???
Economy eka vigraha karanda meyata thiyana educational qualification monavada? Another typical idiot for Sri Lankan politics.
Yes he doesn’t have a female underwear designing diploma like mangala to talk finance.
BABA
නිකන් පච කෙලින්නෙ නතුව යනව යන්ඩ…
එතකොට ගාමිනි මහවාලිය හඩලා කොමිස් ගහල
ආසියවෙම පොහොසතා කිව්ව කතාව අත්තක්ඩ?
රට සන්වර්ඩනය කරනකොට කොමිස් ගත්තා කියල මඩ ගහන්න ලෙසි.
මෙ ආන්ඩුව මුකුත් නොකර රටෙ සම්පත් විකුනල කොමිස් ගත්ත එව හොඩඩ?
ණිකන් යන්න අනෙය් බඉල නොකිය..
Honesty of the rajapaksas are historically evident, People of sri lanka should change their attitudes towards politicians. Defeat of mahinda was the big mistake people made in 2015 election