අද ඇත්තේ රාජපක්ෂලා හැදු පාතාලයයි.. යහපාලන අප කරන්නේ එය මර්ධනය කිරීමයි..
June 28, 2018 at 1:20 pm | lanka C news
අද වන විට රටේ තැන්න තැන මතුවෙමින් ඇතත්තේ පසුගිය රාජපක්ෂ රජය විසින් ඇති කරන ලද පාතාලය බව එජාප බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පවසයි.
අද රජය විසින් කරමින් සිටින්නේ එම පාතාලය මර්ධනය කිරීම යයිද මන්ත්රීවරයා කියා සිටී.
පසුගිය රජය සමයේ නීතිය අතට ගනිමින් පාතාලය ආරක්ෂා කලේ යයිද පවසන මන්ත්රීවරයා එමගින් ඔවුන් විසින් පාතාලය හරහා හරහා දේශපාලනය කල බවද ඔහු සදහන් කරයි.
අද ආරම්භ කර ඇත්තේ ගිය රජය විසින් ආරම්භ කරන ලද පාතලය මර්දනය කිරීමේ වැඩපිලිවෙල බවත්ඉක්මනින්ම පාතාලය මර්දනය කරන බවත් ඔහු කියයි.
පිස්සෙක්
Pissek vitharak nevi. Meya 2015ta pera hangila sellam daapu ekek. Kebara kelina kabara katak athiva dan raja venna hadanavla.
Are you insulting all people living in Sri Lanka? Do you see them as fools? Perhaps you better ask an ordinary citizen what they know about underworld gangs? If the previous govt. assisted them thriving why did your govt has taken 3 and half years to do anything about it? What an idiot you are?
Pathalaya arayagaya meyage kiyanna bai ne. rajya amathi Gamage minissu kiyala dannawane. Upfa eken illuwai marum kapu ekage amma.
මුගේ ගෙදර ඉන්න ළමයිනුත් රාජපක්ෂලාගේ වෙන්න ඇති.මූ දැන් කරන්නෙ ඒ ළමයින්ට මුගේ වාසගම දීල හදා ගන්න එක.මූට ළමයි හදන්න බැහැ.ඒ කියන්නෙ මූත් සමණළයෙක්.
කට ඇරපන් මට මුත්රා බරයි
කුණු දතාගේ රාජකාරිය මු බාර අරගෙන වගෙයි.
Minissu dannawa pathale ubalage bawa.
පාතාලය එ ජාප යෙ නිර්මාණයකි
සොත්ති උපාලි වැනි අය නිර්මාණය වුනෙ එජාප යෙන්
ඕක උඹගේ ලොකුමාමාගේ නිර්මානයක් බං ප්රේම්දාස අංකල්ගේන් තමයි පාතාලය උපත ලැබුවේ තෝ ඉපදිලාද ඒ කාලයේ ??
balanakota aandu pakshae siyalu daruwangae piyawaru….rajapakshawaru…………..?