අද ඉතිහාසයේ මහා පාවාදීමේ දිනයයි.. හේතුව මෙන්න..- මහින්ද විශේෂ හෙළිදරවුවක..

March 2, 2018 at 11:04 pm | lanka C news
අද ඉතිහාසයේ මහා පාවාදීමේ දිනයයි.. හේතුව මෙන්න..- මහින්ද විශේෂ හෙළිදරවුවක..

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අතුරුදහන් වූවන් සෙවීමේ කාර්යාලය සදහා පත් කර ඇති කොමසාරිස්වරුන් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැඩි විරෝධය පල කරයි.

හමුදාව යුද අපරාධ කලේ යයි දැනටමත් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල අය හා එක්සත් ජාතික පක්‍ෂ ක‍්‍රියාකාරීන් පිරිසක් ඒ සදහා පත් කර තිබීමෙන්ම පෙනී යන්නේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් යයිද ඔහු පවසයි.

මාර්තු 02 වැනිදාවක 1818 මහා පාවාදීම සිදු වූ බවත් අද දිනයේද මාර්තු 02 වැනිදා එවන් මහා පාවාදීමක් සිදු කර ඇතැයිද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් සදහන් කරයි.

76 views

26 Comments to “අද ඉතිහාසයේ මහා පාවාදීමේ දිනයයි.. හේතුව මෙන්න..- මහින්ද විශේෂ හෙළිදරවුවක..”

  1. Ratawasiya says:

    Thrivida hamudaawa! Seeruwane sitin! Enapota honda naha wage, kella getaganin!

Main News