අද ඉන්නේ යූඑන්පී ජනාධිපතිවරයෙක්.. ආණ්ඩුව යූඑන්පී.. අපෙන් ඇමතිකම් ගත් ශ‍්‍රීලනිපය එය දැනගනු..

January 5, 2017 at 10:40 am | lanka C news
අද ඉන්නේ යූඑන්පී ජනාධිපතිවරයෙක්.. ආණ්ඩුව යූඑන්පී.. අපෙන් ඇමතිකම් ගත් ශ‍්‍රීලනිපය එය දැනගනු..

අද සිටින්නේ එක්සත් ජාතික පක්‍ෂ ඡන්දවලින් පත්කල ජනාධිපතිවරයෙක් බවත් එනිසා මෛත‍්‍රිපාල සිරිසේන එජාප ජනාධිපතිවරයෙක් බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක පවසයි.

අද පවතින්නේ එජාප ආණ්ඩුවක් බවත් එජාප ඇමතිකම් ගත් වෙනත් පිරිස් ඔවුන්ගේ ආණ්ඩුවක් වගේ යන බවද ඔහු පැවසීය.

6 views

7 Comments to “අද ඉන්නේ යූඑන්පී ජනාධිපතිවරයෙක්.. ආණ්ඩුව යූඑන්පී.. අපෙන් ඇමතිකම් ගත් ශ‍්‍රීලනිපය එය දැනගනු..”

  1. Gobila says:

    What Ranjan says is exactly correct .Even President has understood this situation. So no one should expect anything contrary to that bitter reality.

  2. asaranaya says:

    එලුවන් වගෙ අරක එල්ලගෙන එල්ලී ඉන්න කටු සූප්පුකරන තොපිලා මොලයක් නැති අද්ධියාපනයක් නැති ගොන් රන්ජාගෙන් පිචන් වෙන හැටි,යක්කුනෙ බැහැපියව් එලියට, තොපිලට රත්වෙන්නෙ පඹයා යු. ඇන්.පි ජානදිපති කියලා ඔලුව වැනුව වෙලාවට තමයි

  3. බකලවති says:

    “මේ මොලයක් නෙවෙයි අලයක්”
    හැබැයි කියල තියෙන දේ මොඩය උනත් ඇත්ත .
    හැබැයි ඉතින් මේවගේ දෙකයි පනහේ නළුවන්ගෙන් බැනුම් අහගෙන ඉන්න සමහර උගත් ඇමතියෝ ගැන ලජ්ජා හිතෙනව.
    නුගත් අමතිලට නම් එච්චර ලජ්ජාවෙන්න දෙයක් නෑ මොකද දෙගොල්ලම එකම බඩගොස්ත්‍ර පන්තියේ නිසා

  4. සරණ says:

    නියමයි රන්ජා නියමයි …කටේ මසුරං දාන්න ඕන කියපු කතාව ට . මොනවා කිව්වා ත් මේක නම් ඇත්ත . …….

  5. lion says:

    සැබෑ නායකයෙකු සතු නායකත්ව ගුණාංග කවරේද? මහින්ද රාජපක්ෂ චරිතය දෙස බැලීමෙන්, සැබෑ නායකත්ව ගුණාංග යනු මොනවාදැයි වටහාගත හැක.

  6. lion says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තරම්, ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ වෙනත් නායකයෙකු, ඉතිහාසයේ සොයාගත නොහැක. එතුමා විසින්, ආර්ථීක පෙරමුණේ කැපීපෙනෙන ජයග්‍රහණ රැසක් ලඟා කරගත් බව අප දනිමු. ඒ අතරේ, දිගු කාලීන ආර්ථීක කළමනාකරණ පියවරයන් මගින් ලබාගත් ජයග්‍රහණ වලට අමතරව, එදිනෙදා ගත් හදිසි තීරණ වලින් ලබාගත් ජයග්‍රහණයන් ද එමටය.

    එතුමා දේශපාලන පෙරමුණෙහි ලද ජයග්‍රහණයන්ද මහත් රාශියකි. සුළු බහුතරයක් සහිතව බලයට පත්වී, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් දක්වා, දේශපාලන බලය තහවුරු කර ගැනීම, සුළුපටු ජයග්‍රහණයක් නොවේ. දෙදහස් හත වසරේදී, මහින්ද රජයේ අයවැය පරාජය කිරීමේ කුමන්ත්‍රණයක් තිබු‚. එය සාර්ථක වුවා නම්, යුද්ධය ජයගැනීම පසෙක තබා, පැරදී ගෙදර යන්නට සිදුවිය හැකිව තිබු‚. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමා, එවන් අභියෝග සියල්ල ජය ගත්තේය. දෙදහස් පහේ සිට පැවැත්වූ විවිධ මැතිවරණ සියල්ල ජයගත්තේද එතුමාය. යුධ ජයග්‍රහණය යනු, මේ සියලූ ජයග්‍රහණ ඉක්මවා ගිය ජයග්‍රහණයකි.

  7. anjanam devi says:

    Ranajage bamabuwa. Komada yako SrI lankaa eke sabaapathi appayaa yu an piye janadipathi wenne. Ethakota thope appachchi allapu gedara genige minihada. Gedara inna ekath thaththa..allapu gedar inneth taththa. mara ammek ne..Mara daruwek ne..Thuh..nodakin.

Main News