අද උතුර පුරා මහවිරු සැමරුම්.. දෙමල සන්ධානයත් යයි..
November 27, 2016 at 8:02 am | lanka C news
කොටි සංවිධානය පැවති කාලයේදී පවා කොටි නායක ප්රභාකරන්ගේ උපන් දිනට පසු දින පැවැත්වූ මහවිරු දිනය අද දිනයේදී උතුරු පළාතේ ස්ථාන කිහිපයක සැමරීමට කටයුතු යොදා තිබේ.
ඒ සදහා දෙමළ ජාතික සන්ධාන මහජන නියේජිතයින්ද සහභාගී වීමට නියමිතය.
මහවිරු දිනය සමරමින් මෙන්ම ප්රභාකරන්ගේ උපන් දිනය සිහිපත් කරමින් උතුරු පළාතේ සථාන කිහිපයකම පෝස්ටර් අලවා තිබින.
Now is the time to change this gov.
ෆීල්ඩ් මාෂල් …කැළනියේදි …
‘ප්‍රබාකරන්ගේ උපන්දිනයට සුභ පතමින් මහවිරුවන් සමරමු කියයි’
චන්ඳ්‍රිකා..එංගලන්තයේදි …
“ප්‍රබාකරන්ගේ උපන්දිනයට සුභ පතමින් මහවිරුවන් සමරමු කියයි”
මංගල ..ජිනීවාහිදි …
“ප්‍රබාකරන්ගේ උපන්දිනයට සුභ පතමින් මහවිරුවන් සමරමු කියයි”
අපේ සිහළ රණවිරු නොපෙනෙන දෙවියන් වැන්ඳේ ඇයි ඔබ නිවසේ දෙවියන්ගෙන් අසයි ?
මහ ඌරු දිනය සැමරීමට ඌරන්ට අයිතියක් ඇති බව කරුණාවෙන් සලකන්න.