අද උදේ පාර්ලිමේන්තුවේ කෑමට තිබූ මාළු පරණයි.. ගෙදර කෑම මීට හොදයි..- මරික්කාර්
August 27, 2020 at 12:00 pm | lanka C news
අද උදෑසන සහ ආහාර සඳහා පාර්ලිමේන්තුවේ තිබූ මාළු පරණ බව පාර්ලිමේන්තු මන්ත්රී එස් එම් මරික්කාර් මහතා පැවසීය.
තම නිවසේ කෑම මීට වඩා හොඳ බවද මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ කෑම බීම ගැන ජනතාව සිතා සිටින්නේ වැරදියට බවත් ඒ ගැන නිවැරැදි කිරීමක් කළ යුතු බවත් ඔහු කතානායක වරයාට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්රී සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදී සිදු කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන්ද අද දිනයේ උණුසුම් තත්වයක් ඇති විය.
තොපි ඕකට යැව්වෙ කකා බිබී සැප ගන්න නෙවේ යකෝ. වැඩ කරන්න. බැරි නං ගෙදර පලයන්
මූට සූකර මාංශයක් කවමු!
ඌරු මස් තමයි උඹලට කන්න හොද.අපේ සල්ලි වලින් සැප විදින්නයි පොරකාල ඔතනට එන්නෙ
What a fury!!!!! These are the politicians who are going to serve the people. People didn’t send you to parliament to give you a five star meal. People send you to parliament to help them to get a decent future, to help them to get a better education, health services, transport services, better living standards, to get sufficient water services, electricity to rural areas, proper roads, and so on. Not to give you five star luxury life. This guy knows only to open his dirty mouth….. Go home, we didn’t vote for you to fight for your fish curry, but to fight on behalf of the people who are struggling in their daily life……. Miserable, disgusting and disgraceful politicians.
ගංවතුර ආධාර සල්ලි හොරාකාපු මූට කෑම ඇර වෙන දෙයක් ගැන මතක නෑ
muge gedara malu kamat parana ati uba uuru malu kapan kona nati samanalaya
Moo mehema ka gahanawa eka දවසක් parana malu කල.
Rate mahajanathawa kochchara kunu una dewal kanawa da?
Ekata mun kauruwath sadde neha.
Oya sjb eunta parana malu nemi chutha wela yanna මොනවා හරි denna puluwan Num.