අද එජාපයට ආණ්ඩුවෙන් මන්ත්‍රීන් 5-6ක් පනීලූ..
November 29, 2018 at 12:05 am | lanka C news
අද දිනයේ පාර්ලිමේන්තුවේදී දවසේ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 125-130 ත් දක්වා ඉහල යාමට නියමිත බව අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කලේය.
එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සදහන් කලේ අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එජාපය හා එක්වන බවයි.
අගමැතිවරයාගේ වැය ශීර්ෂය කපා හැරීමේ යෝජනාවද අද දිනායේ සම්මත කරන බවත් ඔහු කියා සිටියේය.
garu MY3. paala janapathi thumani,
oba thumaa bandumkara waarthaaw eilyata demmoth unp. aliyaa welalenawa.
aliyaa welalena kota ali nagute ellilaa inna .prajitha kakkussi kataa.pa champika
deega janthuwaa, punchi ammage jeppo. okkomath welalenaw.
mun gnawath anukampaa karala meka nathara kaloth hondai neda?
garu MY3. paala janapathi thumani,
oba thumaa bandumkara waarthaaw eilyata demmoth unp. aliyaa welalenawa.
aliyaa welalena kota ali nagute ellilaa inna .prajitha kakkussi kataa.pa champika
deega janthuwaa, punchi ammage jeppo. okkomath welalenaw.
mun gnawath anukampaa karala meka nathara kaloth hondai neda?
මොකක්ද? උබල මේ කරන පාදඩ වැඩේ,උබල මහින්ද මහත්තයත් ,පොහොට්ටුවත් රටත් විනාෂකලා.විලිලජ්ජ නැතිව තාමත් කියනවා වෙලාවට බහුතරය පෙන්නනවලු.උබල කියන විදියට මේ සියල්ය් ප්‍රශ්න වලට මුල කතානායක නම් අයි ඉතින් විශ්වාසබන්ගයක් ගෙනවිත් කතානායක අස්නොකර උබල මේ රටම අරාජික කරන්නේ.අපිත් පොහොට්ටුවේ තමයි,දැන් මේ වෙන වැඩ වලට අපි හරිම කලකිරිලා ඉන්නේ,එත් තවදුරටත් පොහොට්ටුවේම ඉන්නවා රට බේරාගන්න.පොහොට්ටුවේ හිටියත් අපි කාගේවත් එහෙයියෝ නොවෙයි,කුමාර වෙල්ගම වගේ ඇත්ත කියනවා.පාර්ලිමේන්තුව ව්‍යවස්තානුකුලව විසුරෙවුවලු,එත් චන්දයක් ඉල්ලලා රට හැම තැනම උද්ගෝෂණ තියනවා,කොට්ටාවේ මිලියන 2 ක පෙත්සමක් අත්සන් කළා දිනේෂ් ල,අරෙහෙ සත්‍යග්‍රහයක් කරනවා චන්දයක් ඉල්ලලල. උබල හිතන්නේ රටේ ඉන්නේ මීහරක් කියලද?නැහැ උබල කරන හැම වැරදි වැඩකටම හුරේ දාන ගැලරියේ ඉන්න අතලොස්ස විතරයි මිහරක්.
හු……… අපි රැවටෙයි………. ඕඋ…….වට……… මෝඩ ජප්පා……….
ප්රජාතන්ත්රවාදය අනුව ඒ පැත්තට මේ පැත්තට පනින එක මංත්රීලගෙ අයිතියක්. පැන්නෙ පුද්ගලික වාසියට හෝ මුදලට නම් ඊලඟ චන්දෙදි උන් ගෙදර යැවීම ජනතාවගෙ වගකීමය්.19 වන සංශෝධනය නිසා චන්ද නැති නිසා අද මංත්‍රී ල චන්ද දායකයව ගනන් ගන්නෙ නැහැ.
This is to going to happen. Every day we hear this from Mangala, Rajitha etc.
ගිලෙන නැවු වලට පණින මීයොත් ඉන්නවද ?
ගිලෙන නැවෙන් තමයි මීයො පනින්නෙ.
අපෝ මේ තුෂාර ඉඳුල් කියන්නේ මෙලෝ රහක් නැති බොරු ෂෝ කාරයෙක්.
මිය්යෝ පනිට්ටුව පනිවි ද බොලං?
වැය ශීර්ෂ කපන යෝජනාවට, මන්ත්‍රීලා 230ක් පක්ෂ වුනා කියලා හැන්සාඩ් එකට දැම්මත් පුදුම වෙන්න එපා අද….. කතානායකයා විදිහට ඉන්නේ ගෝත කරු මයා නිසා… ගෝත කරූ, කූට කරූ…..
Hitapu vipaksha nayakaya agameithi keruvanam unp jvp okkoma chande dei ane mehemath ratak