අද එජාපය යන යන තැන පීචං.. ජෝෂප් මයිකල් පෙරේරා දේශපාලනයෙන් සමුගනී..
May 12, 2018 at 8:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකු වන හිටපු ඇමතිවරයෙකු හා හිටපු කතානායකවරයෙකුද වූ ජෝශප් මයිකල් පෙරේරා දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය තුල අද වන විට තැනක් නැතැයිද කී ඔහු තම පුතා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ශ්‍රීනාත් පෙරේරාට දේශපාලනයේ යෙදීමට ඉඩ දී තමන් සමුගත් බද සදහන් කරයි.
අද වන විට එක්සත් ජාතික පක්ෂය සියළු දෙනාගේ විවේචනයට ලක් වන බවද පවසන ඔහු දේශපාලනයෙන් ඉවත් වුණද තමන් ඉදිරියටත් දේශපාලන වේදිකාවේ කතා පවත්වන බවද සදහන් කලේය.
මෑතකදී සිදු කරන ලද එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානයට විරුද්දව ජොෂ්ප් මයිකල් පෙරේරා මහතා පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නැගිට ගිය අතර පසුව ඉන් ඉල්ලා අස්විය.
පුදුමයි එක ඌරෙක්ට හරි සමුගන හිතුන එක.
Very good, time come to go home.you are too old for politics now. Go home grandpa.😴👹
අපි ජෝශප් මයිකල් මහත්තයගෙන් එකම එක ඉල්ලීමක් කරමු.අනේ පුළුවන් නම් වත්තල ජෝන් මාමවත් අරන් යන්නකො මහත්තයො.
මෙයා තමයි ජාතික කොඩිය අයින් කරලා ඒ වෙනුවට වෙනත් කොඩියක් ගේන්න උපරිමඋත්සාහයක් කලේ.. අන්තිමට මෙයාට ඇපත් නැති උනා.
දැන්වත් යනලෝකෙකට පිනක් දහමක් කරගන්න. වත්තල ජෝන් බාස් එක්ක.
මොනව උනත් ජෝෂප් මයිකල් රවිට තනතුරැ දීම ගැන විරැද්ධවවීම අගය කළ යුත්තක්.