එජාප විරෝධයට සෙනග නෑ කියා සංවිධායකට දරුණුවට පහර දෙයි.. බරපතල වී රෝහලේ..

October 31, 2018 at 6:28 am | lanka C news
එජාප විරෝධයට සෙනග නෑ කියා සංවිධායකට දරුණුවට පහර දෙයි.. බරපතල වී රෝහලේ..

එක්සත් ජාතික පක්ෂය විසින් කොළඹදී කැඳවා ඇති විරෝධතා ව්‍යාපාරය සඳහා පිරිස සහභාගී කරවීමට අපහසු බව පැවසූ පුද්ගලයෙකුට සිදු කර ඇති පහරදීමක් නිසා බරපතළ තුවාල ලැබූ මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පහරදිම කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතාගේ වෙන්නප්පුව නිවසේ දී බව කෑමට ලක් වූ පුද්ගලයා කියයි.

තමන්ට පහර දුන්නේ වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙක් බවත් තුවාල ලබා සිටින ප‍්‍රියන්ත පෙරේරා නම් එජාප පාක්ෂිකයා සඳහන් කරයි.

අද දිනයේ කොළඹට 20 දෙනෙකු ගෙන එන ලෙස තමන්ට පැවසුවද තමන් ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතව තිබූ නිසා මෙම කාර්යය කළ නොහැකි බව පැවසූ පසු ඔවුන් විසින් මෙම පහරදීම සිදු කළේ යැයිද පාක්ෂිකයා චෝදනා කරයි.

මෙම සිදුවීම පෙරේදා දිනයේ සිදු වූ බවද ඔහු කියා සිටී.

39 views

12 Comments to “එජාප විරෝධයට සෙනග නෑ කියා සංවිධායකට දරුණුවට පහර දෙයි.. බරපතල වී රෝහලේ..”

  1. මිලි බන්ඩා says:

    කොහොමද UNP කාරයන්ගෙ තරුපහේ ප්‍රජාතන්ත්‍ර වාදය?

  2. පොඩි එකා says:

    එම විරෝධතා රැලියට ආපු උන්ගෙන් අඩුම ගනනේ 85%ක් වත් මාලිගාවත්තෙන් ගෙන්නපු
    මරක්කලයො කියල දැන් සනාථ වෙලා තියෙනවා.

  3. රටවැසියා says:

    මේවට කියන්නේ තෑගුටි කියල

  4. Winsara says:

    mewa me pattapal boru, ara ranil mahaththayata apahasa wenna weda karana unge. e manussaya padi pela bahinakota thalluwak awith watila, padi 25k 30k ekadigata watunam hospitle yanna berichcha ekama athi.

  5. Jagath says:

    ඔය නිරෝෂන් පෙරේරා කියන්නේ හිටපු ධීවර අමාත්‍ය ෆෙස්ටස් පෙරේරාගේ පුතා. ෆෙස්ටා ගහපු සල්ලි වලින් ඩොලර් කොටි ගණන් වටිනා දේපල තියෙනේ ඇමෙරිකාවේ. නිරෝෂන් JVP කලබල වලදී ඇමෙරිකාවට ගිහින් පස්සේ යුද්දේ නිසා ඇමෙරිකාවේ පදින්චියටම ගියා. අවුරුදු 26ක් විතර ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉඳලා එහෙ පුරවැසි භාවය අරගෙන 2015 ලංකාවට දුවගෙන ආවා. මුට ලංකාවේ ද්විත්ව පුරවැසි භාවයවත් නැහැ. ඔන්න රට කරන එවුන්ගේ තරම. අනෙකා සාගලයා. ඌත් උගේ කොල්ලෝ රැල පටවාගෙන දැන් ලෝකේ වටේ රවුන් කීයක් කියලා ගැහුවද? මුන් මොනවද රටට කරේ ?

    • Kings says:

      Well said Jagath.

    • Manoj says:

      “මුට ලංකාවේ ද්විත්ව පුරවැසි භාවයවත් නැහැ. ඔන්න රට කරන එවුන්ගේ තරම.”

      Aneeey MOOODA Jagathooo, කාවේ ද්විත්ව පුරවැසි භාවයවත් nethuwa kohomada PARLIAEMENT ELECTION ekata contest karanne ? MP kenek widihata divurum denne ?

      GON THAKTHIRU katha kiyanna epa !!!

      “ඔන්න රට කරන එවුන්ගේ තරම”
      Mehema thama hemadama. Mathaka ne MR ge kale hitapu MERVIN,RATHTHARAN, MAHINDANANDA, wage apathyo set eka. Evunta wada nam NIROSHAN PERERA godak udin inneee.

    • click says:

      “ඔන්න රට කරන එවුන්ගේ තරම”

      Your pay masters also in the same category.

      There is no much difference than the Names & other physical characteristics.

      • Senaka says:

        මනෝජ් හරකෝ ඔක්කොටම ඉස්සෙල්ලා ඔලුව අතගාලා බලපන් උඹට අං දෙකක් ඇවිල්ලද කියලා. වෙන රටක පුරවැසි භාවය ගත්තම ලංකාවේ නීතිය අනුව ලංකාවේ පුරවැසි භාවය නිකම්ම අහෝසි වෙනවා. එවිට ලංකාවේ පුරවැසිභාවය නැවත අයදුම් කරලා සුදුසුනම් නැවත ලංකාවේ පුරවැසි භාවය ලබන කොට එක දිවිත්ව පුරවැසි භාවය (පුරවැසි භාවය පිලිබඳ පනතේ 19(2) වගන්තිය යටතේ ඉල්ලුම් කල යුතුයි ) කියලයි කියන්නේ. දන්නා ලබ්බක් මෙතන කොටපන්. නිරෝෂන් ඇමෙරිකාවේ පුරවැසි භාවය ලබාගත්තට ලංකාවේ පුරවැසි භාවය නැවත ලබාගෙන නැහැ. ඩලස් අලහපෙරුම, බැසිල් රාජපක්ෂ සහ ගොටාභය යන අයනම් දිවිත්ව පුරවැසි භාවය ලබාගෙන තියෙනවා.

  6. analyst says:

    serves this man right. He was supporting UNP to get favours for him and his family. So he should be happy what ever he gets from his masters.

  7. saman says:

    I am sure Niroshan Perera i not involved in this and he is one of leading professional in the MP list . having electronic engineering degree and MSc .
    he is excellent and impartial gentleman , not like others .

    it is regret to see some comment says he earned money using politics . No doubt he is a through gentleman.

    • Athula says:

      You are right. he never made or will not make money from his political life. But his father Festus Perera made millions of dollars when he was a politician and sent him to USA for higher education. He came to Sri Lanka after 2015 January 8th as a American Citizen. This position would have been gone to Neomal but due to Father’s voters influence Ranil gave him nominations. What has he done to the country????? “NOTHING”

Main News