අද කරනවාමයි කියු කැබනට් සංශෝධනය කල් දැමේ..

May 19, 2017 at 10:00 am | lanka C news
අද කරනවාමයි කියු කැබනට් සංශෝධනය කල් දැමේ..

ස්ථිර වශයෙන්ම අද දිනයේ සිදු කරන්නේ යයි පැවසුන කැබිනට් සංශෝධණය එන සදුදා දිනට කල් දමා ඇති බව රජයේ ඉහලපෙලේ ආරංචි මාර්ග සදහන් කරයි.

ඉකුත් සතියේදීද ජනාධිපතිවරයා සදහන් කරනු ලැබුවේ කැබිනට් සංශා්ධණය ඉතා කඩිනමින් සිදු කරන බවයි.

කෙසේ වෙතත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි සතියේ දෙසතියකට ආසන්න කාලයක ඇමරිකානු සංචාරයක යෙදෙනු ඇති බවට වාර්තා වන නිසා සදුදා දිනයේ කැබිනට් සංශොධනය සිදු වීමට ඇති ඉඩකඩද අවමය.

38 views