අද කාසල්රියට කෘතිම වැසි.. කදුකරයට දින 14ක් කෘතිම වැසි වස්සයි..
March 23, 2019 at 12:40 pm | lanka C news
කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට කෘතිම වැසි ඇති කිරිම සදහා ශ්‍රි ලංකා ගුවන් හමුදාව ඊයේ (22) ආරම්භ කල රෙන් ෆොල් මිෂන් (rainfall mission ) දෙවන දිනයට අද (23) කාසල්රි ජලාශ ජල පෝෂක ප්‍රදේශයේ සිදු කරනු ලැබීය.
ඊයේ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතිය සාර්ථකව ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ වයි12 ගුවන් යානය යොදා ගනිමින් සාර්ථකව සිදු කරනු ලැබුහ.
ලංකා විදුලි බල මන්ඩලයේ ඉල්ලිමක් මත තායිලන්තයේ සිට මෙරටට පැමිණි කෘතිම වැසි ඇති කිරිමේ පේටන් බලපත්‍රයක් හිමි සමාගමක දුත පිරිසක් කටුනායක ගුවන් තොටුපොලේ සිට කෘතිම වැසි ඇති කිරිමේ නියමු ව්‍යපෘතියට ක්‍රියාවට නංවා තිබේ.
මෙම නියමු ව්‍යපෘතිය කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශයේ දින 14 පුරා සිදු කිරිමට නියමිතය.
– හැටන් රංජිත් රාජපක්ෂ
ලංකාව කාන්තාරයක් වේ.. යල මහ අවුල් වී මහත් අර්බුදයක්…
සොබාදහමට විරුද්ද දේ කිරීම මාරයාට අත වැනීමක්
This may be a way to make money from rain which will come anyway. Rain was predicted for the areas they claim. It rained even in areas that this experiment was not done. Rainmaking is not excepted by the scientific community. It is amazing how politicians can claim credits for acts of nature and how they blaim nature for their mismanagement. It is sad that we are fooled by their lies.
ගිගුරුම් සහිත වැස්ස රටේ සමහර ප්‍රදේශ වලට ලැබෙන විටම මෙසේ කිරීමෙන් ජනයා විසින් වැසි දෙවියන් දෙන දේත් කෘතීමව ලැබෙන බව ඒත්තු ගැන්වීමට දරන උත්සාහයකි. මා මෙසේ කියන්නේ මෙසේ ඉසීමට කලින් වැසි ලැබීම නිසයි.
කලින් වතාවක ඩෙන්ගු මර්ධනයට කියුබාවෙන් රුපියල් කෝටි 200 කට වතුර බෝතල් කිහිපයක් ගෙන ඇවිත් එහි බැක්ටීරියාවක් නොමැති බවට පර්යේෂණ වලින් තහවුරු වුනා.
මෙහිදී වැස්ස වහින විට ඉස්සින්නේ අන්තරේට තියන් හිටපු වතුර ටිකමද දන්නේ නැහැ. විහිළුවක් මේක.
Let see the implications. This may deprive normal rainfall. This might prove successful if these are clouds to be carried way by winds towards the ocean. Any explanation by an expert on this subject?