අද කැබිනෙට්ටුවේ මහා වෙනසක් වෙනවා..
May 22, 2017 at 8:40 am | lanka C news
අද දිනයේ කැබිනට් මණ්ඩලයේ කිසිවකුට සිතාගත නොහැකි වෙනසක් ජනාධිපතිවරයා විසින් සිදු කරන බව සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
ඇමතිවරයා මේ බව කියා සිටියේ අගුණුකොළපැලැස්ස දී මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.