අද කුඩු ව්‍යාපාරය සිදුවන්නේ මෙරට ප‍්‍රධානම දේශපාලඥයාගේ රැකවරණයෙන්..- අනුර හෙලි කරයි..

July 17, 2018 at 12:01 am | lanka C news
අද කුඩු ව්‍යාපාරය සිදුවන්නේ මෙරට ප‍්‍රධානම දේශපාලඥයාගේ රැකවරණයෙන්..- අනුර හෙලි කරයි..

අද වන විට මත්කුඩු ව්‍යාපාරය සිදුවන්නේ මෙරට ප‍්‍රධානම දේශපාලකයාගේ රැකවරණයෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ එම පක්‍ෂය විසින් සංවිධානය කරන ලද සම්මන්ත‍්‍රණයක් අමතමිනි.

92 views

13 Comments to “අද කුඩු ව්‍යාපාරය සිදුවන්නේ මෙරට ප‍්‍රධානම දේශපාලඥයාගේ රැකවරණයෙන්..- අනුර හෙලි කරයි..”

  1. john the baptice says:

    දවසට පස් පාරක් වදින්න යන සතොස බාර ඇමතිද?

    • Amda says:

      ඇයි බන් මුන් මේව අපිට කියන්නෙ? උන්ගෙ නෙ ආන්ඩුව. අපේද?

    • මර්සීපාල බොරුසේන says:

      රටේ ප්‍රධානම දේශපාලුවා ජනාධිපතිධිවරයා මිස වෙන කවුද????

  2. යකෝ කෙලින්ම පොලිසියට කියපන්කෝ - දේසපාලන වාසි කතා බුරන්නේ නැතුව says:

    යකෝ කෙලින්ම පොලිසියට කියපන්කෝ – දේසපාලන වාසි කතා බුරන්නේ නැතුව. රටේ ජනතාවට වේදිකාවේ බුරල හෝටල් වල උන්ට නකුට වනලා කටු ලේවකන්නේ නැතුව.රෙදි නැතුව එල්ලන් හොල්ලනවා.

    • ගුරුළු says:

      අනුර බොරුවට කියවන්නේ නැතුව මේ කුඩු ව්‍යාපාරය මෙහෙයවන ප්‍රධාන දේශපාලකයාට විරුද්ධව නඩු පවරන්න
      ඔබ සත්‍ය විස්තර දන්නවනම් ඇයි තවම බලා සිටින්නේ ප‍්‍රධානම දේශපාලඥයාගේ රැකවරණයෙන් සිදුකරන කුඩු ව්‍යාපාරය ගැන පොලිස්පතිට දන්වා ඔහුව අත්අඩංගුවට ගන්න ..නිකම් බයිලා කියන්නේ නැතුව .
      මේ පිටු පස සිටින්නේ මුස්ලිම් දේශපාලකයන් බව රටම දන්නවා .අද රජකරන්නේ අන්තවාදී මුස්ලිම් සහ ජාතිවාදී ඊළම් දෙමළුන් ..මේ ආණ්ඩුව ඔවුන්ගේ රුකඩ නැට්ටුවෝ …ඔබත් කොටින් නටවන රුකඩ නැට්ටුවෙක් නේද ?

  3. Sunil says:

    මෙරටේ ප්‍රධාන දේශපාලකයා එනම් රටේ අංක එකේ පුරවැසියා වෙන්නේ මෙරටේ ජනාධිපති බව පාසැල්යන සිසුවෙකුගෙන් ඇසුවත් කියයි.

    එහෙනම් ලප කුමාර මේ වහෙන් ඔරෝ භාෂාවෙන් කියන්නේ ආප්ප සිරා ගැනද?

  4. Nihal says:

    We red elephant cubs are unofficial partners of this drug lords regime.

  5. Kamal says:

    අද වන විට මත්කුඩු ව්‍යාපාරය සිදුවන්නේ මෙරට ප‍්‍රධානම දේශපාලකයාගේ රැකවරණයෙන් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

    රතු අලි පැටියො, තමුසෙ ඒක දැන ගත්තෙත් Newyork Times පත්තරෙන්ද?

  6. සමාජ සේවා says:

    කුඩු ගේන්නේ කැලෑ සුද්ධ කරන ඇමති කෙනෙක් කියල ලපය මාත් එක්ක ඊයේ රෑ කිවුව කියල පුංචි අම්ම අද උදේ මාත් එක්ක කිවුව.

  7. vishnu says:

    බොල ගොන් ……පුතෝ තොගේ මහා එකා
    අගමැට්ට කීයක් දුන්නද ඕක කියනවට

  8. don katugampala says:

    kohomath jeppanta yamak therenne kalayak giyata passe,

  9. David Milli-banda says:

    Hello Where is Tilvin Silva ?????????????

    I saw a photograph in a LankWeb article about Batalanda.
    It gave a list of Tortutre Chambers in Colombo as well as outside Colombo.

    In that there was a photograph of Tilvin Silva and some Jeppo crossing the road on a pedestrian crossing opposite a shop named Beestan…………….
    Tilvin Silva had a placard hanging from his neck written in sinhala which said ” Implement Batalanda Commission finding Immediately” This may have been sometime in 1994.

    Today are these the same JVP’ers voicing onbehalf of Ranil and the UNP ?

  10. HODA PUTHA says:

    Hamuge Burana Balu rala…..Paw appa …. Ammapa

Main News