අද කොරෝනා ආසාදිතයන් 1913යි.. එය දිනක වැඩිම ප‍්‍රමාණයයි..

May 3, 2021 at 9:16 pm | lanka C news
අද කොරෝනා ආසාදිතයන් 1913යි.. එය දිනක වැඩිම ප‍්‍රමාණයයි..

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 867 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ මෙරට හඳුනාගත් ආසාදිතයන් ප්‍රමාණය 1913 කි.

දිනක් තුළ මෙරට හඳුනාගත් වැඩිම ආසාදිත ප්‍රමාණය මෙයයි.

14,838 views

10 Comments to “අද කොරෝනා ආසාදිතයන් 1913යි.. එය දිනක වැඩිම ප‍්‍රමාණයයි..”

  1. immunity says:

    ඩෙංගු වලට බෙහෙත් හදපු තරංගා වෛද්‍යතුමිය කොවිඩ් වලට ප්‍රතිශක්ති පානයක් හදල ගන්න පුළුවන් තැන් වෛද්‍යතුමිගෙ fb ඒකේ තියෙනව. මාකටින් කරන්න හදනව නෙමේ ඩෙංගු හැදිච්ච කෙනෙක්ට කාලයත් සමග නැතුව ඉක්මන් සනීප වීමක් දැකල තියෙන නිසා දාන්න හිතුනෙ. විශ්වාසයක් තියන්න පුළුවන් දේශීය වෛද්‍යවරුන්ගේ බෙහෙත් තියෙනව නම් බෙදා ගන්න නැත්නම් පැණි, කුඩු වර්ග නම් සෑහෙන්න තියෙනව. මේවට ගරහන්නම බලන් ඉන්න අය වැක්සීන් ගත්ත අයටත් කොවිඩ් හැදිල තියෙන බව මතක තියාගන්න නමුත් මාරාන්තික වීම අවම වෙනව කියල තියෙනව ඇයි ඒ දේ දේශීය වෙදකමට අදාළ නොවෙන්නෙ. කළුවරට පහනක් හරි දල්වන්න.

  2. මෝඩ බයියා says:

    අනේ අපේ ලොකු සර්ලා දැන්වත් ධම්මික බාස්තුමාගේ පැණියට ජනාධිපති සමාව දී අනුමත කර රට පුරා පැණි බෙදා හරින්න.ඔබතුමන්ලාට චන්දය දිනන්ට උදවු වූ රටට හොද කලක් යාවියැයි කියා අප ඇන්දූ ඒ කැළනි නාග රාජයා කැදවා උදව් ලබාගත හැකි මගක් සාකච්ජා කරන්න.තවත් පමා වෙන්නෙ ඇයි

    • බත්බැලයට මොළයක් ජාතික ව්‍යාපාරය says:

      කිවත් නොකිිවත් දැන් ඒ පැතතෙන් වැඩෙි ලස්සනට යනවා. වැක්සින් බටහිර වෙදකම පටිට ෆේල්.දැන් හෙල වෙදකමෙි පිහිට විතරයි. අපේ නලින් සර් දුරදක්නා නුවනින් මෙි දේවල් කිවා. කබිබෝ අපහාස කලා දැන් පේනවා නේද

  3. Wimal says:

    කොහොමද දැන් සැප….. කනේ ද
    ඔක්කොම දෙන්නකෝ හොඳ විසිල් පාරක්

  4. Susantha says:

    Mewa therumak nathi sankya lekana. Ada karapu PCR pramaanayata saapekshawa prathishathayak widihata pradeshaya anuwa idiripath kala yuthui

  5. desta says:

    ape wiruwage es pottada mewa ekata penne nedda

  6. Jagath says:

    හෙට 2000 පන්නයි ද???

    • අලි සබ්රිගේ බුරියානි කෑ බයියා says:

      පොඩ්ඩක් හිටපන් මම වක්‍රෙ කෙලින් කරලා බලන කම්. පේන හැටියට බුරියට උඩින් වගේ යයි.

  7. Yuniko says:

    සර් ෆේල් බව නැවත නැවත තහවුරු වෙනු ලැබේ.

  8. හැමදාම රෑට සුදුලූණු බික් දෙකක් කන්න says:

    හැමදාම රෑට ඔබේ ආහාරයට සුදුළුුනු බික් දෙකක් එකතු කරගන්න. කොරෝනා කාලයේදී පමණක්වත් මෙය කරන්න. එහ් ඇති ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පෙනහළු ශක්තිමත් වෙයි. රුධිරය ට ඔක්සිජන් එකතු වෙන්නට තියෙන බාධක තරමකින් හෝ අවම වෙයි…” රෑට සුදුළුුනූ කෑවා කියා ඔබට කොරෝනාවෙන් බේරෙන්න බෑ.” නමුත් ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිවෙනවා

Main News