අද කොරෝනා මරණ 05ක්.. තිදෙනෙක් රෝහලේදී නොවේ…

December 18, 2020 at 8:51 pm | lanka C news
අද කොරෝනා මරණ 05ක්.. තිදෙනෙක් රෝහලේදී නොවේ…

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු මියගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු විසින් මේ බව නිවේදනය කර ඇත.

ඒ අනුව මෙරට මියගිය කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 165කි.

අදාල මරණවල තොරතුරු මෙසේය.

19,128 views

6 Comments to “අද කොරෝනා මරණ 05ක්.. තිදෙනෙක් රෝහලේදී නොවේ…”

  1. කුඹුක්කණ් says:

    ලෙඩාගේ කැමැත්ත මත වත් පැණිය ගන්න ඉඩ දීපියෝ

    • Rata Wenuwen says:

      පැනිය බීපු ලෙඩෙක් තවමත් මැරී නැත,
      පැණිය බීලා කිසිවෙක් ලෙඩවුනේ නැත.
      තර්ක විතර්ක කරන අයගෙත් අඩුව නැත,
      අනේ අපොයි කුහක නරියන්ගෙ “නැකත්පත”

  2. Jepi buster says:

    බයියො කාලි ගෙන් අහගෙන අවුෂධ පැණියක් හැදුවා.
    ජෙප්පො කාල් ගෙන් අහගෙන 90,000ක් මිනී මැරුවා.

  3. Jepi buster says:

    88/89 කාලේ ජෙප්පෝ බලය අල්ලන්න කැරලි ගහනකොට දවසට 100ක් විතර මැරුවා. අපි රට වැහුවද? නෑ. ජෙප්පොත් එක්ක බලනකොට කොරෝනා මොන ලබ්බක්ද?

  4. බටහිර ප්‍රතිකාර says:

    බටහිර වෙද සංගමේ ප්‍රතිකාර නැතෙයි.

  5. Please implement Local Traditional Medicine with Westurn medicine and save our Life.

Main News