අද කොරෝනා මරණ 06ක්.. මෙරට මරණ 400 පනී..

February 15, 2021 at 9:51 pm | lanka C news
අද කොරෝනා මරණ 06ක්.. මෙරට මරණ 400 පනී..

කොරොනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලය 06 දෙනෙකු මරණයට පත් වී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 403 දක්වා ඉහළ යයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු සහතික කරයි.

6,114 views
Main News