අද කොරෝනා මරණ 08ක්…

January 17, 2021 at 9:12 pm | lanka C news
අද කොරෝනා මරණ 08ක්…

අද දිනය තුල තවත් කොරෝනා මරණ 08ක් මෙරටින් වාර්තා වී ඇත.

ඒ සමගම මෙරට මිය ගිය ප‍්‍රමාණය 264 දක්වා ඉහල යයි.

20,166 views

8 Comments to “අද කොරෝනා මරණ 08ක්…”

  1. Saradiel says:

    නිවන් සැප ලැබේවා

  2. නියමයිනේ ජනගහනය අඩුයි

  3. bua says:

    issara weera hela aathal deepu padayo den inne peniya biwwe ne wage.

    den unta thiyena prashne padeniya koheda hitiye kiya.

    weerodhara hela gonnu pirunu ratak ooyi meka.

    peni polime indala selfith gahapu gonnu.

    • වයි දිස් කොලවෙරි says:

      වැක්සින් ගහපු එන්ගලන්තෙ තත්වෙ බලපන්. දවසකට 1000 පන්නල මැරෙනවා. හැබැයි ජනගහනය මිලියන 65යි. ලන්කාවෙ වගේ තුන් ගුණයයි.

      උබට තියෙන අසනීපෙ සමහර විට හීනමානය වෙන්න පුලුවන්, තමන්ගෙ රටේ දේට ඔච්චර ගරහන්නෙ.

  4. Rajinda says:

    Why don’t these stupids lock down this country? Are we joke to them?

  5. P saaraa says:

    මම මේ කල්පනා කරන්නේ නිකම් හරි රනිල්ගේ ආණ්ඩුවක් තිබුනානම් බන්දුල, වාස්, විමලාවතී, ගොම්මන්පිල, මාල කඩා වගේ වාචාල ගොතයෝ ටික මොනතරම් බොරු බේගල් ඇදබාලා රජයේ ගමන කඩාකප්පල් කරයිද ? මේවට තමයි කියන්නේ දිට්ට ධම්ම වේදනීය කාර්ම කියලා. දැන් පේනවා නේද මුන් බොරුකියලා ජනතාව රවටපු තරම. අවුරුදු 5ම කොරෝනා තියෙනවනං හොඳයි. එතකොට මුන් හොරකම්බ්කරන එක පොඩ්ඩක් හරි අඩුවෙයි. ගෝටාබයියා නම් ඇමෙරිකාවට යයි. අපිට වතුරත් නැහැ

    • choon pan says:

      Anwaa macah, me boru begal kiyapu ballanta hondtama kele wenna ona. atleast then Rajapasa puke amaaruwa will cure.

  6. assnga says:

    When will you published all Rajapaksa Family died with Corona for a better future for Sri Lanka

Main News