අද කොරෝනා මරණ 11ක්.. වැඩි පිරිසක් වෙනත් රෝග නෑ..

April 30, 2021 at 10:48 pm | lanka C news
අද කොරෝනා මරණ 11ක්.. වැඩි පිරිසක් වෙනත් රෝග නෑ..

අද දිනයේ කොරෝනා ආසාදිත වූවන්ගේ මරණ 11ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 678 දක්වා ඉහළ යයි.

43,335 views

One Comment to “අද කොරෝනා මරණ 11ක්.. වැඩි පිරිසක් වෙනත් රෝග නෑ..”

  1. Susantha says:

    Boomidaanayata ida dunnu gamanma Muslim minissu marena eka nawathila. 350 k marenakota muslim 226. 650 k wenakota 1 k thamaa wadiwela thiyenne

Main News