අද කොරෝනා මරණ 19ක්…

May 17, 2021 at 11:29 pm | lanka C news
අද කොරෝනා මරණ 19ක්…

අද දිනයේ තවත් කොරෝනා මරණ 19ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 981ක් දක්වා ඉහළ යයි.

9,410 views

4 Comments to “අද කොරෝනා මරණ 19ක්…”

  1. බයියට රෙද්දක් ජාතික පෙරමුණ says:

    දෙයිනික මරණ ගණන අඩුවෙල නේ. දැක්කනෙ අපේ ස වෙලාවට රට ලොක් කරලා වක්‍රේ පාත් කරා. අපිට නම් වැක්සීන් ඕනම නැහැ වෙලාවට 5000 යි බඩු මල්ලයි පොඩ්ඩක් දාගන්න ගල් බාගයකුයි තිබ්බා නම් හොඳටෝම ඇති. අපි ඉතින් ලබන ආත්මෙත් පුට්ටුවට තමා.

  2. මෝඩ බයියා says:

    බොලාට මතකද බයි මිතුරනේ සීරෝ කොවිඩ් කියල ටීවී ඇඩ් දාල ලොකු කැම්පේන් එකකුත් ගියා ඊට පස්සෙ චීන ගෑනියෙක් අල්ලන් ජාතික උත්සවයක් ලයිව් දුන්න.ඔය ඔක්කොම නාඩගම් නැටුවෙ අපි හාල් කිලෝ එකේ ඉදන් සබන් කැටේ වෙනකල් ගෙවපු බදු සල්ලි වලින් කියල මතක් වෙද්දි හරි සන්තෝසයි

  3. Madushanka says:

    කොවිඩ් වයිරසය සාස්තර පේන ෆෘෆ්‍ කේන්දර ජෝතිෂ ෆෘෆ් ඔය එකෙක්ටවත් මේක උන්ගෙ අනාවැකි වලට අහු උනේ නෑ නෙ.ඒ නිසා බොලා කොවිඩ් සම්බන්ද කේස් නම් උන්ට බොලාගෙ රුපියල් පහ පුදන් නැතුව හිටහල්ල.තාම මේක එක්ක සෙල්ලම් කරන්නෙ තණකොළ හැර අනික් සියලු ගස් එක්ක ගේමට බැහැල ඉන්න හෙළ වෙදකම නමින් මගෝඩි කම් කරන හොරු ටික.ඒත් මේක ඉමියුන් එක හොද නම් ඉබේ හොද වෙන ලෙඩක් නිසා උන්ට කැමති විදිහට ගේම් ගත හැකි

  4. මඩවලතැන්නේ විමලසාර says:

    එක අතකට මේකත් නරකම නෑ…. හත් දවසේ , තුන්මාසේ , අවුරුද්දේ දාන මාන පිංකම් ගොඩ ගැහේවි. ආධාර, දායකත්වයන් , පරිත්‍යාගයන් ඉතිරේවි… හනේ මන්දා ! කොහොම බණක් භාවනාවක් කරගෙන සිත කය සංවර කරගෙන ඉන්නද කියලා..

Main News