අද කොරෝනා මරණ 200 පනී.. ආසාදිතයන්ද වැඩිම අදයි..

August 26, 2021 at 10:21 pm | lanka C news
අද කොරෝනා මරණ 200 පනී.. ආසාදිතයන්ද වැඩිම අදයි..

තවත් කොරෝනා මරණ 209ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 8157 දක්වා ඉහල යයි. එය දිනකදී වාර්තා කල වැඩිම මරණ ප‍්‍රමාණයයි.

අද දිනයේ තවත් ආසාදිතයින් 4602ක් හදුනාගෙන ඇති අතර එය දිනකදී හදුනාගත් වැඩිම ආසාදිත ගණනයි.

26,725 views

20 Comments to “අද කොරෝනා මරණ 200 පනී.. ආසාදිතයන්ද වැඩිම අදයි..”

  1. Silva says:

    ජේවීපී කාරයෝ , විපක්ෂයේ එවුන් , ජෝසප් ස්ටාලින් විසින් ගොවියන් ගුරුවරුන් විදුහල්පතිවරුන් ගොනාට අන්දවලා රටපුරා උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් පැතිරෙව්වා .ගුරුවරුන් විදුහල්පතිවරුන් කොවිඩ් බෝකරගත්තා .තමුන්ගේ පවුල්වල අයටයි, අහලපහල ගෙවල්වල අයටයි බෝකලා . මේ එහි ප්‍රතිපල .

    • Banda says:

      කොරෝනා යනු බියවිය යුතු මාරාන්තික රෝගයක් නොව…… ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක

  2. බන්ඩා says:

    රට වැහුවත් නැතත් ආසාදිතයන් වැඩි වෙනවා. නමුත් එන්නත් දෙකම 60% ටවඩා ගැහුවම මරන 75% ක් 80% ක් අඩු වෙනවා.

  3. කම් ඕ ගෝ චිකාගෝ says:

    යන්න ඉන්න උන් 30 වෙනකොට යනවා නම්, කොහොම හරි කරලා මේක ඇරගන්න පුළුවන්. නැත්නම් තව විඳවන්න වෙන්නේ.
    200 නෙමේ දවසට 350-400 කොහොමත් මැරෙනවා කොරෝනා නැතත්. දැන් බොරුවට රට වහන් ඉන්න එක දුප්පත් දවසේ පඩියට වැඩකරන මිනිහට කරන ලොකු අපරාධයක්.

  4. 3% ට බය බයියා.) says:

    දූපතක් වු ලංකාවට කොරෝනා ගෙනාවේ 🌷.

    • 3% නැති ජෙප්පා says:

      ලෝකේ තියෙන දුපත් රටවල් වලින් කොරෝනා නැති රටක් තිබුනොත් අටපටිටමට කියන්ඩ ඔීනේ හොදේ….. ගු ජෙප්පොයි බුරැසජියයි එකතුවෙලා ගොවියෝ ගුරැවරැ පාරට බැස්සුවෙි නැත්නමි මෙි තරමි වැඩෙි දරැනු වෙන්නේ නෑ පවි ඒ මිනිස්සුගේ පවුල් ඔක්කොම අසරනයිනේ දැං

      • 3% ට බය බයියා. says:

        සජිත් මහාතා ජනාධිපති වුනා නම් මේ වාගේ රට වලපල්ලට නොදා ජනතාවට සහන දීලා .පොහොට්ටුව සහන දෙන්නේ ලොකු බිස්නස් කාරයන්ට විතරයි .විරුවා පරාජයට පත් කර මාෆියාව ජය.

        • කුඹුක්කණ් says:

          3% ලෙස පෙනී සිටින්නේ සජබ හෝ UNP කාරයන් බව සක් සුදක් සේ පැහැදිලි වන අයුරු ඔබට පෙනේද?

  5. ලොන්තෙ says:

    රටේ පර්ශ්ණ විසඳන ජේ වී පී ත්‍රස්තවාදින්ගෙ විසඳුම් හැමදාමත් උනේ මිනී මරන එකයි, රටේ ප්‍රාග්ධන සම්පත් විනාශකරන එකයි.. මෙදා පාරත් ඒකම කලා.

    • 3% ට බය බයියා. says:

      හමුදාවේ 3000ක් ඝාතනය කරපු LTTE නායකයන්ට පොහොට්ටුවෙන් රජසැප .

      • නියඟලා says:

        ඔය තියෙන්නෙ උන් කොටින්ගෙන් ගැලවිලා ඇවිල්ල කොටින්ට විරුද්දව යුද්දෙ වෙලාවෙදි රජයට උදව් කරපු එක ගැන තියෙන කේන්තිය. ජෙපි හැත්ත කොයි දේ කරන්නෙත් රටට හොඳක් වෙන්න නෙමෙයි. උන්ට ඕනෙ එකෙක් හොඳයි රටට කෙලවනකං. ප්‍රභාකරන් එක්ක සහරාන්ල එක්ක අවුලක් නෑ… කොටින්ට විරුද්ද උන උං එක්ක අවුල්..

  6. Jagath says:

    අනේ දෙවියනේ මව්බිම රැකදෙන්න…..!!!!

  7. ගෞම් ඊයාරාජ් says:

    හැමදාම ඔය වගේ ගානක් රටේ මැරෙණවා.ගනං ගන්නෙපා , හැබැයි අපි පරෙස්සං වෙලා.
    මීට,
    මෝඩ ගොං බෛයි පාණ්ඩුවේ සෞ.ඇමැටී.
    ප.ලි; මං හිතන්නේ මුළු ලොකෙන්ම පහලම IQ ලෙව්ල් එක තියෙන්නේ මෝඩ ගොං බෛයි වහලුන්ට. අර මරාගෙන මැරෙන ගොං හම්බ ත්‍රස්තවාදියො ,ප්‍රභාහරන් ගේ ගොං ත්‍රස්තවාදියො න්ගේ පහත් IQ එකහා සමානයි බ්‍රේන් වොශ්ඩ් ගොං බෛයන්ගේ IQ එක , වෙන රටවලනං , ඔය වගේ කියන පාහරයන්ව කනට ගහලා එලවන්නේ , එත් අපේ රටේ ගිං බෛයො මල් මාලා දාලා පිලිගන්නේ ,ඒ තරමට IQ ලෙවල් එක අතිශය පහල මට්ටමක්. 😂😂😂

    • 3% නැ ජෙප්පා says:

      ගු ජෙප්පොයි බුරැසජියයි එකතුවෙලා ගොවියෝ ගුරැවරැ පාරට බැස්සුවෙි නැත්නමි මෙි තරමි වැඩෙි දරැනු වෙන්නේ නෑ පවි ඒ මිනිස්සුගේ පවුල් ඔක්කොම අසරනයිනේ දැං

      • John sri says:

        මැරෙන අයගෙ ලිස්ට් එක දාන්න කියපං. 5%ක් වත් උද්ඝෝෂණ කරපු උන් හිටියොත් තොගේ ඔය ගොන් කතාව පිලිගන්නවා.

    • AA says:

      උඔ හිතන එකම වෙන්නේ නැති එකයි අවිල මචං. කොහොමත් පිස්සා හිතන්නේ තමන් ඇර අනිත් හැමෝටම පිස්සු කියාලා. ඒක අරැමයක් නෙමෙි

    • ගෞම් ඊයාරාජ් says:

      අපි 2015 ගෙනවා මොල ගෙනියන නැවක් සුපිරි IQ ඌට සපෝටි එකට ගෙනාවා හොදටම IQ තිබිබ ග්‍රාමසේවක කෙනෙක් ආයේ සුපිරි ඩෑල් 2ක. ඉතිං රට ගොඩෙි ගොඩ ගියා

    • SAMAN says:

      SOUKHYA NEWE DENNA THIBBE DEWALAYAK !
      PWU ASARANAYA !!

  8. SAMAN says:

    RE EVALUTE THE CURRENT ADHOCK LOCKDOWN AND RE-PLAN AND EXECUTE IT SCIENTIFICALY.
    RE-THINK / PLAN/EXECUTE -ESSENTIAL GOOD DISTRIBUTION(FARMER-CONSUMER),EFFECTIVE PUBLIC TRANSPORT,HOW TO MOTIVATE GENERAL PUBLIC OF ADHERING TO NEW NORMAL SET- UP,TEST/ISOLATION/SEGREGATION/TREATMENTOF COVID INFECTED PUBLIC,HOW TO UTILIZE FRONT LINE COVID MITIGATION STAFF MORE EFFECTIVELY ARE FEW AREAS OF CONCERN THAT NEED ESPECIAL ATTENTION DURING LOCKDOWN.

  9. කුඹුක්කණ් says:

    මෙතන ගුරුවරු කතාවවත් , බොරුවට ආර්ථිකේ හැදුවෙ නෑ කියලා ආණ්ඩුවටවත් බැනලා වැඩක් නෑ.

    බටහිර විද්‍යාව ෆේල්
    ඒ ෆේල් වෙච්ච විද්‍යාව මතින් එන බටහිර ඇලොපති දොස්තරලා ෆේල්
    උන්ගෙන් ගන්න උපදෙස් නිසා ආණ්ඩුව ෆේල්

    ඒකට ගුරුවරු වත්, දේශපාලකයො ආර්තිකේ නැති කරා , ඒක හිංදා රට වහන්න බෑ කතාව පුස්සක්

    රට වහන්න ඕනෙ කියන එක තමා වැරැද්ද/

    ඇලොපතියන්ට බෑ

    ඒක තේරුං අරං
    තව වැක්සීන් ගගහා මරණ සංක්‍යාව වැඩි නොකර
    දේශීය ආයුර්වේද බෙහෙත් දීලා මිනිස්සු සුවපත් කරන්න
    ආර්තිකෙත් රැකෙයි
    සෞක්‍යත් රැකෙයි
    මිනිස්සු සුවපත් වෙයි