අද කොරෝනා මරණ 215ක්..

September 1, 2021 at 8:20 pm | lanka C news
අද කොරෝනා මරණ 215ක්..

තවත් කොරෝනා මරණ 215ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ සමගම මෙරට කොරෝනා මරණ ගණන 9400 දක්වා ඉහල යයි.

අද වාර්තා වූ ආසාදිතයන් ගණන 3828කි.

10,122 views

4 Comments to “අද කොරෝනා මරණ 215ක්..”

  1. 3% ට බය බයියා. says:

    හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් .

  2. Jagath says:

    දැන් කියන්න පුළුවන් උපරිම ගාන 218. 😂

  3. එදා වේල හොයාගන්න මිනිස්සු says:

    ඕනෙම කොරොනා අලුත් ප්‍රභේදය ක් මුලු රටට ම දින කීපයකින් බෙදා හෙරීමට අමතන්න ජෝ ස්ටාලින් ප්‍රමුඛ ගුරුවරු .
    මෙහෙය වීම පොට්ට වසන්ත හා ජේවීපී පුද්ගලික සමාගම.
    ගෙවීම් , ඩොලර් පමනයි

  4. GMOA says:

    වසංගත අංශයේ වැඩ බලන ලොක්කා වෛද්‍ය සමිත ආණ්ඩුවට කඩේ යන හින්දා අසදිතයෝ සහ මරණ අඩුවෙන් දැමීමක් මේ වෙන්නේ. අන්තිමට ආණ්ඩුවත් නැති වෙලා මිනිසුනුත් මැරිලා රටත් විනාශ වෙලා සෞක්‍ය විනාස වෙලා යනවා. ප්‍රදාන වසංගත පුටුව හැමෝටම නැති කරලා හමුදාවට බාර දෙන පොටක් මේක.