අද කොරෝනා මරණ 29ක්.. දිනක වැඩිම මරණ අදයි..

May 14, 2021 at 10:50 pm | lanka C news
අද කොරෝනා මරණ 29ක්.. දිනක වැඩිම මරණ අදයි..

අද දිනයේ තවත් කොරෝනා මරණ 29ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 921ක් දක්වා ඉහළ යයි.

අද වාර්තා වන මරණ වලින් වැඩිම කොටසක් කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් සිදුව ඇති ඒවාය.

දිනක් ඇතුලත මෙරට සිදුවූ වැඩිම කොරෝනා මරණ ලණණද මෙයයි.

34,018 views

9 Comments to “අද කොරෝනා මරණ 29ක්.. දිනක වැඩිම මරණ අදයි..”

  1. වයි දිස් කොලවෙරි says:

    රජයේ රෝහලකට ගොස්, සායනික පරීක්ශණ සමත් බටහිර බෙහෙත් බිවුව නම් ඔහොම මැරෙන්නෙ නෑ.

    ශුවර් එකටම ගෙදර ඉදන් ධම්මික පැණිය බීපු උන් වෙන්න ඇති මැරෙන්න ඇත්තෙ.

  2. මිනී වලලමුද පුච්ච්මුද ? says:

    අපරාදේ ඇඳන් වැල්ඩින් කරන්න දඟලන්නේ. කෙලින්ම ලෑලි පෙට්ටි ගහන්න පටන් ගත්තා නම් ඉවරයි. කොහෙද ඉතින් මේ බයියන්ට දේවල් තේරුම් ගන්න හරි අධ්‍යාපනයක් නැහැනේ.

    • Anuradha says:

      මෙන්න නියම අද්‍යාපනයක් තිබෙන එකෙක් කට ඇරියා.එක්කෝ 3% ජවිපාවෙක් එසේත් නැතිනම් පාද්ගේ කබ්බෙක්.

  3. මෝඩ බයියා says:

    අපේ සර්ල තමා හොදටම කරල තීන්නෙ පේනවනෙ රිසාල්ට්

  4. පාඨකයෙක් says:

    මේවා මරණ නෙමෙයි. ආණ්ඩුවේ ප්‍රමාද තීරණ වලින් කල ඝාතන. ශ්‍රී ලංකවේ දේශපාලනඥයින් මේවායින්වත් පාඩමක් ඉගෙන ගනීද

  5. Foolish Slave says:

    Out foolishness is exposed all around due to the big talk but foolish leaders we appointed. Now the people are dying and we have no place to hide. At least take some drastic measures at this late juncture and save the people.

  6. Boo says:

    තිරිසන්නුන්ට මේක අහලා අමුතු ජොලියක් දැනෙයි නේ.

  7. ඇල්ෆා ටෝක් සීන් says:

    මෙය 31 ලෙස නිවැරදි විය යුතුයි.

Main News