අද කොරෝනා මරණ 82ක්.. දිනක වැඩිම මරණ එයයි..

August 4, 2021 at 9:38 pm | lanka C news
අද කොරෝනා මරණ 82ක්.. දිනක වැඩිම මරණ එයයි..

තවත් කොරෝනා මරණ 82 ක් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කරයි.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 4,727 ක් දක්වා ඉහළ යයි.

අද වාර්තා කර ඇත්තේ දිනක් ඇතුලත ඉහලම කොරෝනා මරණ ගණනයි.

මේ අතර අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 2543ක් හදුනාගෙන ඇත.

ඒ සමග මෙරට හදුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 318,737ක් දක්වා ඉහළ යයි.

19,720 views

7 Comments to “අද කොරෝනා මරණ 82ක්.. දිනක වැඩිම මරණ එයයි..”

  1. අනිත්‍ය නිසා දුක says:

    ඕනෑම දෙයක් අනිත්‍ය වුනොත් දුක ඇති වෙනවා. කොරෝනා අනිත්‍ය වුනත් දුක ඇති වෙනවා. ඒ නිසා ආණ්ඩුව කවදාවත් කොරෝනා අනිත්‍ය වෙන්න දෙන්නෙ නෑ.

    කොරෝනා අනිත්‍ය වේගෙන ආවොත් පටාස් ගාලා යුක්‍රේනයෙන් හරි කොරෝනා ආනයනය කරලා නිත්‍ය ලෙස පවත්වාගෙන යනවා. එවිට මිනිස්සු දුකට පත් වීමෙන් වලකිනවා.

    • සවි says:

      අනිත්‍ය නිසා දුක, තෝ ඉක්මනින් පෙත්ත ගනින්.

  2. Koluwa says:

    මේ වගෙ වියසන අවස්තාවකත් විපක්ශය සහ Ngo නඩය උද්ගෝශන පැත්‍තක දමා රජයට සහයදිය යුතුයි නේද.. මිනිස්සු ජීවත් වෙලා හිටියොත් නේද පඩියෙන් වැඩක් තියෙන්නෙ. මේ වෙලාවෙ මේ උද්ගෝශන කරන උන් ප්‍රශිද්දියේ දඩුවම් කල යුතුයි.. චීනයේ මෙහෙම් කලානම් වෙඩි තබා මරා දමනි ඇති. බහුබූත ප්‍රජාතන්ත්‍රවාදය මේ රටට නොගැලපෙ. කිසිම එකෙක් වගකීමක් දරන්නේ නැහ.

  3. බයවෙන්ට එපා. තව සති දෙකකින් තව එනවා. ජෝසප් ස්ටාලින්ගෙයි මහින්ද ජයසිංහ ගෙයි සහයෝගයෙන් බඩු හම්බුවෙනවා. එදාට ඉස්කෝලවල තියෙන්නේ මළගෙවල්. මෝඩ හැත්තෑ. හෙනගහපියව් මුන්ට.

  4. Saman says:

    මෙම මරන වැඩි වීමට රටේ පාලකයින් රිජුවම වග කියන්න ඕන.. පලනය කරන්න ඕන වෙලවෙ ඒ දේවල් නොකරීමෙ ප්‍රතිපල අද අපි විදිනවා.. මිනිස්සුත් තම තමන්ගෙ පරිස්සම සහ අනෙකාගෙ පරිස්සම ගැන සිතිය යුතුයි.. මෙම මරනත් එක්ක පවුල් කීයක්නම් අසරන වෙනව අද්ද අද…

  5. Wikum Diluka says:

    මෙම මරන වැඩි වීමට රටේ පාලකයින් රිජුවම වග කියන්න ඕන

  6. Rasika says:

    ජෝසප් ස්ටාලින්ගෙයි මහින්ද ජයසිංහ කරන්නේ ජ වි පෙ වැඩ. ප්‍රශ්න නැත්තම් ඵ් ගොල්ලන්ට වැඩ නෑ.මුලින්ම ආවේ පනත අහෝසි කරන්න. දැන් පඩිය වැඩිකරගන්න. ඵ්ගෝල්ලන්ට විතරක් නෙමෙයි හැමෝටම පඩි වැඩිවෙන්න ඕන. හැබැයි කොරනවා ඔය ඔක්කොටම වැඩිය භයානකයි.
    අන්තිමට පඩි වැඩි වෙනකොට ගුරුවරුන්ගේ මලගමයි මේ කාලකන්නි ලෑස්ති කරන්නේ.