අද කොරෝනා 2400 පනී…

May 18, 2021 at 8:50 pm | lanka C news
අද කොරෝනා 2400 පනී…

අද තවත් කොරෝනා ආසාදිතයන් 744 දෙනකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව අද දිනයේ හදුනාගත් ආසාදිත ගණන 2478කි.

ඔවුන් ද සමඟ මෙරට කොරෝනා ආසාදිත වූවන් සංඛ්‍යාව 147,647 දක්වා ඉහල යයි.

9,911 views

3 Comments to “අද කොරෝනා 2400 පනී…”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    ජර්මන් චාන්සලර් ඇන්ජලා මාර්කර් කොවිඩ් අර්බුදේ වෙලාවේ කියනව වයිරස් සහ සෞඛ්‍ය පිලිබද දැනුමැත්තන්ට තීන්දු තීරණ ගන්න මම සහ මගේ කැබිනට් මංඩලය ඊට උදව් කරන්නම් කියල.මෝඩ ගෑනු දැන් ජර්මනියෙ ලෙඩ්ඩු සහ මරණ අනුපාතෙ සෑහෙන බැහැල රටම එන්නත්කරල කොහෙද අපෙන් පාඩම් ඉගෙන ගත්තෙ නෑනෙ අපිනෙ හොදටම කලේ

    • නොකළ හැක හැක හුක් says:

      අපි තමයි හොඳටම කළේ.
      ඔක්කොම යුක්රේන් කාරයො ගෙන්න ගන්නවා මේක ශුක්‍රෙනයක් කරන්න.
      ඉන්දියන් කාරයන්ව ගෙනල්ල හොටල් ඔක්කොම පුරෝලා තිතට ම නිරෝධනය කරනවා.
      වෙසක් එකට වහල පොසොන් එකට දන්සල් දාලා තොරන් ගහලා ෆුල් ෆන් එකක් ගන්නවා.
      ඇයි අවුල් ද ?
      තාම බැහැනේ එකෙකුට වත් හොඳටම කරපු අපෙන් ආදර්ශයක් ගන්න..

  2. ක්‍රිමිනල් says:

    බය වෙන්න දෙයක් නෑ. රජයේ රෝහල් වල සායනික පරීක්ශණ සමත් බටහිර බෙහෙත් තියෙනවානේ.

Main News