කොලඹ විරෝධයට ආවේ කසිප්පුකාරයෝ..- ජවිපෙ

September 6, 2018 at 10:00 am | lanka C news
කොලඹ විරෝධයට ආවේ කසිප්පුකාරයෝ..- ජවිපෙ

කොළඹදී ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන විරෝධතාවයට සහභාගි සැබෑ ලෙසම පීඩාවට පත්වූ මහජනතාව නොව කසිප්පු, බත් පැකට් බලකායක් යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.

රටට හොඳ දෙයක් රාජපක්ෂවරුන්ගෙන් කිසිසේත්ම බලාපොරොත්තු වීමට නොහැකි යැයි කියූ මන්ත‍්‍රීවරයා මෙම විරෝධතාවය රටට කිසිසේත්ම හොඳ එකක් නොවුන බව ද සඳහන් කරයි.

කිසිසේත්ම රාජපක්ෂලාට යළි බලයට එන්නට ඉඩ දිය යුතු නැති බවත් මීළඟට ජනතාව කළ යුත්තේ ජනතා විමුක්ති ප්‍රමුඛ බලවේගයකට බලය ලබාදීම බවද ඔහු සඳහන් කළේය.

160 views

32 Comments to “කොලඹ විරෝධයට ආවේ කසිප්පුකාරයෝ..- ජවිපෙ”

  1. Ha puthantree says:

    Adenawa

  2. john123 says:

    Umbala Taaththa Walaw karayek wenna ethi maye puthe……Tho Nodakin ….

  3. අප්පමාදෝ අමතපදං says:

    ඉතින් මූත් ගම්පහින් චන්දෙ ඉල්ලලා පැරදුනු එකෙක්නෙ…. දිනපු මනුස්සයා අයින් කරලා ඒ වෙනුවට පාර්ලිමේන්තුවට දැම්මෙ අනුර කුමාර…. ඉතින් දැන් අනුරගෙ අදෝමග ලෙවකකා ඉන්නවා….

  4. Italy JVP says:

    Dear Bimal Puthe

    Do not insult people by your words. Its direct insult to your leader Wijewera…Just study his political behavior if possible because you are in the parliament by votes developed by Wijeweera with his unique philosophy… .
    You guys did not add single vote to your party….

    Wijeweera never insult or down grade people who went against him… You , Lal kantha , Anura , Handunnethi , and Wijitha herath are trying to get votes by blaming people as all the brainy people are in your party……Its wrong.

    You used Sunil perera as your brand ambassador who is night club singer. …..Your so call artists are not artists they are just Gon radical people..
    Do you like others to criticize party members portfolio.. you are having enough killers , pickpocket people , Ganja sellers in your party….

    You are acting like you are so clean boys but people knows how you do deals and earn money…

    Please do proper politics or get lost…..You bunch of people are bloody mental maniacs.

  5. upul says:

    ou kasippu karayo hondai thopi wage punchi ammata hukana unta wada

Main News