‘අද ඞී.එස්. ඩඞ්ලි ප‍්‍රතිපත්තිය එජාපයේ නෑ’ ජනපතිගේ කතාවට රවි එකගයි.. කැපිල්ල රනිල්ටයි..

October 24, 2018 at 1:20 pm | lanka C news
‘අද ඞී.එස්. ඩඞ්ලි ප‍්‍රතිපත්තිය එජාපයේ නෑ’ ජනපතිගේ කතාවට රවි එකගයි.. කැපිල්ල රනිල්ටයි..

ඩී එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී.බී. විජේතුංග යන නායකයන් එක්සත් ජාතික පක්ෂයට සදාකල්හිම මතක තිබෙන බවත් ඔවුන් ජනතාවට සේවය කළ බවත් එක්සත් ජාතික පක්ෂ උප නායක හිටපු ඇමති රවී කරුණානායක මහතා පවසයි.

නමුත් අද දවසේ එම තත්ත්වය පෙනෙන්නට නැති බවත් තමන්ට ද පෙනෙන බව හිටපු ඇමැතිවරයා සඳහන් කළේය.

ඔහු මේ බව කියා සිටියේ අද ඩී.එස්. සේනානායකගේ ප්‍රතිපත්තිය අද එක්සත් ජාතික පක්ෂයේ නැති බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

වත්මන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහගේ නම රවි කරුණානායක මහතා විසින් නොපැවසීම විශේෂත්වයකි.

0 views

10 Comments to “‘අද ඞී.එස්. ඩඞ්ලි ප‍්‍රතිපත්තිය එජාපයේ නෑ’ ජනපතිගේ කතාවට රවි එකගයි.. කැපිල්ල රනිල්ටයි..”

  1. Sagala says:

    යකෝ දැන් තියෙන්නේ “ගල් සූත්‍ර” ප්‍රතිපත්ති…………………….!

  2. gayan says:

    Ranil dannawa me anduwa kewe Raviya kiyala ekayi…Raviyawa gawa ganne neththe..

  3. Asaranaya says:

    කරුපා සරළ පඹයාගේ ඇඟේ බටර් ගාති

  4. Amila says:

    මේ හොරාත් කඩේ යන්නේ හොරුන්ගෙ පියා වන සිරාටමනේ ! කතාවක් තියෙනවනේ කුඩු ගේන එවුන් තමයි එලිපිට එක එක සන්විධාන අටවන් කුඩු විරෝධී වියාපර කරන්නේ සමජේ අවදනය වෙන පැත්තකට හරවන්න. දැනුත් ඒ වගේ දෙයක් වෙන්නේ. හොර සිරා හැම තිස්සෙම කියන්නේ දූෂණයට නාස්තියට මත්කුඩු වලට විරුද්යි කියලා හැබයි වට්ටෙම තියන් ඉන්නේ ලෝක හොරු සහ නාස්තිකරයෝ. එක්කෝ අල්ලස් අරන් මාට්ටු වුන අය .

    • කනිෂ්ක මහාසේන says:

      සිරිසේන මහත්තයාගේ බෑනාට අපහස කරන්න එන්න එපා ඩො

  5. Love nature says:

    ඩි එස් , ඩඩ්ලි ,රනිල් මේ සියලුදෙනාම කලු සුද්දෝ පල්ලියෙන් ආපු කණ්ඩායම

    • බන්ජා says:

      යුනිකෝඩ් තිබ්බට ගොන් කතා කියන්න එපා – මේ කිසිවෙක් පල්ලියට සම්බන්ධයක් නැහැ- රනිල්ගේ පවා තාත්තාගේ පවුල ක්‍රිස්තියානි වුනත් අම්මා හොඳ සිංහල බෞද්ධ කුල කාන්තාවක්

  6. මොනාක්..මොනාක් ..මොනාක්... says:

    මොනාක්..මොනාක් ..මොනාක්..හොදම මුදල් ඇමති. අලුත් ඇමතිගේ කිස් එක.අමරණීයයි…මොනාක්..මොනාක් ..මොනාක්..

  7. Banku Horu says:

    I real UNP policies with in UNP they should sack you from patty and MP post because of misuse public money for custom vehicle deal.

Main News