අද ජනතාව විසින් එජාපයට පයින් ගහලා..- හවුල් ආණ්ඩුවේ කැබිනට් ඇමති කියයි..
March 27, 2017 at 6:48 pm | lanka C news
අද වන විට විසින් එක්සත් ජාතික පක්ෂය ප්රතික්ෂෙප කර ඇතැයි චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
එසේ වී ඇත්තේ ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් නොගත් නිසා බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
ඇල්පිටියේ ශ්රීලනිප බල මණ්ඩලය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.