අද ජනපති-එජාප හමුවක්.. සැමරුම් සූදානමින් සිටින්නැයි එජාප ඉල්ලයි..

December 2, 2018 at 3:00 pm | lanka C news
අද ජනපති-එජාප හමුවක්.. සැමරුම් සූදානමින් සිටින්නැයි එජාප ඉල්ලයි..

එක්සත් ජාතික පෙරමුණේ නායකයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්චාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙයි.

මෙම හමුව සිදුවන්නේ ගිය සිකුරාදා දිනයේ පැවති සාකච්ඡාවල දිගුවක් ලෙස බවද වාර්තා වෙයි.

මෙම හමුව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබියදී එක්සත් ජාතික පක්‍ෂ ඇතැම් මන්ත‍්‍රිවරුන් සිය ෆේස්බුක් ගිණුම්වල සදහන් කර ඇත්තේ අද සැමරුම් සූදානමකින් සිටින ලෙසයි.

0 views

6 Comments to “අද ජනපති-එජාප හමුවක්.. සැමරුම් සූදානමින් සිටින්නැයි එජාප ඉල්ලයි..”

  1. Gorilla says:

    Dark and black day for sl and sinhalese if you reverse this, Ranil and hunp will kill you Stupid slfp and slpp leaders for revange as soon as he gets power. Mage ratata daladahimi saranayi.

  2. පැටී මහත්තයා says:

    අවසානයේ කෙසේ හෝ ප්‍රජතන්ත්‍රවාදය ජය ගත් බව යි…!

  3. Pachaya says:

    Unpers having day dreams without knowing who my3 and MR.

  4. Saman says:

    Sinhalayo ivarayi

Main News