අද ජනාධිපති ඉන්නේ වෙනම මානසිකත්වයක.. පුස් උණ්ඩවලට පලාත් සභා ඡන්දෙදි උත්තර දෙන්න සූදානම්..
January 25, 2021 at 6:23 am | lanka C news
අපි පුස් උණ්ඩයක් අරන් තමයි රටෙි වටෙි ගියේ බව මෙිි ආණ්ඩුව ගේන්න හයිය දිිපු ස්වාමින්වහන්සේලා අද පාරට ඇවිත් කියන බවත් පුස් උණ්ඩය පත්තු කලාට වැඩක් නැති බවත් පුස් උණ්ඩයට අවශ්‍ය උත්තරය රටෙි ජනතාව ලබා දෙන්න සුදානමින් සිටින බවද සමගි ජන බල වෙිිගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.
ඒ මහතා මෙි බව පැවැසුවෙි බලන්ගොඩ නගරසභාවෙි සභාපති වරයා ඉවත් කිරිමට එරෙහිව ජනතා අත්සන් ලබා ගැනිමෙි ව්‍යපාරයකට එක් වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි
එහිදී තවදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මහතා මෙසේද කිය
අද රටෙි ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහතා ඉන්නේ වෙන මානසික තත්ත්වයක. ජනතා බලය පෙන්වන අපිට අවස්ථාව දෙන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා. මොකද ගෝඨාභය රජපක්ෂ නටන ,මෙිි රටෙි නිර්මාණය කරන්න උත්සාහ කරන ඒ දේශපාලන විහිළුවට එරෙහි වෙන්න ජනතාව සුදානමි.
නැගෙනහිර ජැටිය පමණක් නෙවෙයි මෙිි රටෙි ජනතාව බලාපොරෝත්තු නොවු ආකාරයට රටෙි දේපල විකුණන්න උත්සාහ කරන ජනාධිපතිවරයා ඇතුළු මෙිි ඇමැති නඩයට විරැද්ධව ජනතාව දේශපාලන හේදයකින් තොරව පෙළ ගැසෙන්න සුදානමින් සිටිනවා.ඒක අවබෝධ කර ගන්න බැරිනමි ඉදිරි පලාත් සභා මැතිවරණයේදී සහ ප්‍රදේශිය සභා මැතිවරණයේදී රටෙි ජනතාව ලබා දෙන්න ඔිිනි උත්තරය ලබා දෙයි.
හමිබන්තොට වරාය ගිවිසුම අවලංගු කරනවා කියලා මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව බලයට ආවා. ඊට පස්සේ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙනවා කියලා පොරොන්දු වෙලා ඇවිල්ලා ඒක දැන් කර ගන්න බැරි වුණාම ඒක පසුගිය ආණ්ඩුව කාලේ දෙන්න අත්සන් කල එකක් කියලා කියනවා.යමි කිසි ආණ්වක් අවබෝධතා ගිවිසුමි අත්සන් කරනවා. මෙි ආණ්ඩුවට අවබෝධතා ගිවිසුමින් බැහැර වෙලා තින්දු ගන්න බැරි කමක් නැතැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
– සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
පුස් වෙඩි කතාව කිව්වේ ,මාගලකන්දේ සුදන්ත හාමුදුරුවෝ , මෙගොල්ලන්ව බලේට ගේන්න දිවා රෑ කඩේ ගිය හාමුදුරුවෝ දැන් කියන්නේ මොනවද ? පුස් වෙඩිල්ලක් කරේ තියං ගියාලූ , පුටිං වගේ කිව්වට හිටංලු , අපි නෙමේ ඔය කතා කියන්නේ මෙගොල්ලන්ට පැය විසිහතරම කඩේ ගිය උන්නාන්සෙලා ,ලග චූන් බෛයොලු ,බල්ලොලූ ,මෙව්වාත් අහගෙන මෝඩ පහේ බෛයො තාමත් උන්ටම කඩේ යනවනං උන් මිනිස්සු වෙන්න බෑ ,අමු මීහරක් වෙන්න ඔනේ.
හැබැයි ඒ හාමුදුරැවරැම මෙහෙමත් දේසනා කලා
මෙවා කියනනේ ආදරෙට මිසක් කොහෙවත් ඉන්නඋන්ට අලුත් ආන්ඩු හදලාදෙන්ට නෙමෙි කියලා. ඒවගෙම පොලු ගැහුවට කෙහේවත් ඉන්න උන්ට ගෙඩි ඇහිදින්ට දෙන්නේ නෑකියලා. හොදට තේරැමි ගනින් මචං.
පොලු ගහලා වට්ටන්න දෙයක් නෑ බං ,හුලගටත් ගහේ ගෙඩි වැටෙනවා දැන්.
Gal kollek kiyana katha ganan ganna epa.
හම්මට සිරි…ත්‍රීපෝෂ බබා එකපාරටම පුණ්ඩෙ අතට අරගෙන ..ඉවරයි ..ආණ්ඩුව කපෝතියි…උඹේ මොලේ කැපෑසිටි එක හරීන්ට සමානයි ..හැබැයි උඹ ඌ වගේ පිම්පියෙක් නෙවෙයි ..එච්චරයි !
You and Your bunch destroy this country, We also wants to saw those “YAHAPALANA” bunch to see the reality in next election too
ඔහෙලගෙ නායකාකාරාදීන්ට දාව ලමයි නැති නිසා පුස් උණ්ඩ යැයි කීම කැතයි නේද ?
චන්දෙ තියයි ද දන්නේ නෑ 2025 wenakan
සියල්ල නොමිලේ දෙන සුරපුරයක් හදන්න සජී සහ බෝන් අගේන් කට්ටිය බලයට ගෙනෙමු. 🤣