අද තරගය නොමිලේ..
March 19, 2017 at 8:02 am | lanka C news
අද පස්වන හා අවසන් දිනට කොළඹ පී සරා ඔ්වල් පිටියේදී පැවැත්වෙන ශ්රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔ්ස්ටේ්රලියා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ නරඹන්නන් සියළු දෙනා සදහා නොමිලේ තරගය නැරමීමේ අවස්ථාව ලබා දී ඇත.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙරට ක්රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්රී ලංකා ක්රීඩකයින් ධෛර්යමත් කිරීමට පැමිණෙන ලෙසයි.
ලන්කාව පරදින නිසා කව්රුවත් එන්නෙ නෑනෙ.ඒකයි.
නලින් බන්ඩාරට කියල රනිල් ව අරිමු තරගය දිනන්න
කන එක මගහරින්න සැලසුම්ද
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මෙරට ක්රීඩා ලෝලීන්ගෙන් hena illapiya.
තරඟය නොමිලේ. පරාජය නළලේ….