අද තරගය නොමිලේ..

March 19, 2017 at 8:02 am | lanka C news
අද තරගය නොමිලේ..

අද පස්වන හා අවසන් දිනට කොළඹ පී සරා ඔ්වල් පිටියේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඔ්ස්ටේ‍්‍රලියා කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේ නරඹන්නන් සියළු දෙනා සදහා නොමිලේ තරගය නැරමීමේ අවස්ථාව ලබා දී ඇත.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙරට ක‍්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් ධෛර්යමත් කිරීමට පැමිණෙන ලෙසයි.

6 views

4 Comments to “අද තරගය නොමිලේ..”

  1. Sanjeewa says:

    ලන්කාව පරදින නිසා කව්රුවත් එන්නෙ නෑනෙ.ඒකයි.
    නලින් බන්ඩාරට කියල රනිල් ව අරිමු තරගය දිනන්න

  2. Sha says:

    කන එක මගහරින්න සැලසුම්ද

  3. Dickie Bird says:

    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙරට ක‍්‍රීඩා ලෝලීන්ගෙන් hena illapiya.

  4. jon Ayya says:

    තරඟය නොමිලේ. පරාජය නළලේ….

Main News