අද තවත් ආසාදිතයන් 1653ක්….

July 26, 2021 at 9:19 pm | lanka C news
අද තවත් ආසාදිතයන් 1653ක්….

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 1653ක් හදුනාගෙන තිබේ.

ඔවුන්ද සමගින් මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයන් ගණන 297857දක්වා ඉහල යයි.

1,618 views