අද තවත් කොරෝනා මරණ 06ක්..

January 18, 2021 at 8:45 pm | lanka C news
අද තවත් කොරෝනා මරණ 06ක්..

අද දිනය තුල තවත් කොරෝනා මරණ 06ක් මෙරටින් වාර්තා වී ඇත.

ඒ සමගම මෙරට මිය ගිය ප‍්‍රමාණය 270 දක්වා ඉහල යයි.

14,338 views

2 Comments to “අද තවත් කොරෝනා මරණ 06ක්..”

  1. Saman kumara says:

    පාස්කු ප්‍රහාරය ඉක්මවා ගිය තවමත් නොනැවතුනු ප්‍රහාරයක් …පාලකයෝ නිසා නැතිවෙන අහිංසක ජීවිත…

Main News